( හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්. චන්දන)
පුත්තලම ඩිපෝ හංදියේදි ඇගළුම් සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් අද(3 ) උදෑසන පෙරැලී යාමෙන් 5 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ අනතුරට ලක්වි ඇත්තේ කරුවලගස්වැව සිට මුන්දලම දක්වා ඇගළුම් සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් බව කියයි.
කරුවලගස්වැව සිට ඇගළුම් සේවිකාවන් රැගෙන ගමන් කරමින් තිබියදි එකවර බස් රථය රියදුරාට පාලනය කර ගැනිමට නොහැකිව පෙරළි ගොස් ඇති බව පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 20 කට ආසන්න ඇගළුම් සේවිකාවන් පිරිසක් ගමන් කර ඇති අතර කිසිවකුටත් බරපතල තුවාල සිදුව නැති බව පොලිසිය කියයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඇගළුම් බසය පෙරැලී 5ක් රෝහලේ