(ඉන්දිකා රාමනායක)
යොදවා ඇති උප සේවයට විරෝධය දක්වමින් දෙයියන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ, පාලන අංශයේ ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැණ වැදී ආවේගශීලී ලෙස හැසිරෙමින් සිටි පොලිස් සැරයන්වරයකු වැඩ තහනම් කළ බව දෙයියන්දර පොලිසිය පවසයි.
මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ඊයේ(20) සිට බලපැවැත්වෙන පරිදි මෙම වැඩ තහනම සිදුකර ඇති සිදු කර ඇති බව පොලිසිය පවසයි.
ඉකුත් වු (20) දින මෙම සිදුවීම සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර මෙම වැඩ තහනම සිදුකර ඇත
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආවේගශිලී වු සැරයන්ට වැඩ වරදී