(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටෙි ආර්ථික ප්‍රතිසංස්කරණ කරනවා මෙන්ම දේශපාලන අරමුණු වලින් එම ප්‍රතිසංස්කරණ විරුද්ධ වන පුද්ගලයන් ද ඉවත් කිරීමට රජයට සිදුවෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ අරමුණ වුණේ රට පැය 12ක් අඳුරේ තැබීම නොව පැය 24ම අඳුරේ තැබීම බව සේමසිංහ මහතා කීය.
ආණ්ඩුව මෙි කරන්නේ ජනක රත්නායක ඉවත් කිරීමක් නොව රටේ ඉදිරි ආර්ථික වැඩ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීම බවද ෂෙහාන් සේමසිංහ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ද ඉදිරි ගමන මතක් වුණේ..? රනිල් පස්සට පයින් ගහපු ගමන් නිකමුන් සේරම ඉදිරියට විසිවෙලා...!
මේ ආණ්ඩුවේ ආර්ථික ගමනට බකට් නෙවෙයි, කළුගල් පෙරළිලා ඉවරයි.
මොන බකට්ද? කාලකන්නි දූෂිත දේසපාලුවෝ රටම හොරාකාලා, විනාශ කරලා, හිඟමන් යන ජාතියක් බවට පත්කරලා හමාරයි.
අපිට ප්‍රශ්නය ඔහෙලව පෙරලලා පත් කරන්න කෙනෙක් නැතිකමයි.
සේමසිංහ උබ රටට ඔච්චර ආදරෙයි නම් ඇල්ටෝ එකක වැඩට වරෙන්කො. තෙල් ඉතුරුයි ඩොලර් ඉතුරුයි...
මුලින්ම ඉවත් කල යුත්තේ මේ මැති ඇමති කාලකන්නි හැතිකරේ
බලාගෙන ඉන්න. ඔයාලටත් ගෙදර යන්න දවස ලං වෙනවා.
ආර්ථිකයට කොහොම උනත් ඔබ තුමන්ලා අපේ ජීවනා ගමනට බකට් පෙරලනවා කියලයි මට කියන්න තියෙන්නේ
ඔහෙලා ජනතාවට පෙරළලා තියෙන බැරල් එක ගැන කතා කරන්න ඔහෙලා කවුරුවත් නැහැ.