(සුජිත් හේවාජුලිගේ )
නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ යන මහත්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොටුව ජනපති මන්දිරයේදී අද පෙරවරුවේ හමුවූහ.
එම ධුරයන් හි රාජකාරි ආරම්භ කිරීමෙන් පසු සේනාධිනායක ජනාධිපති හමුවීම සාම්ප්‍රදායානුකූලව සිදුවන්නකි.
නව යුද යුද හමුදාපතිවරයා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාද අද පෙරවරුවේ හමුවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd