
(අංජුල මහික වීරරත්න සහ රංජිත් රාජපක්ෂ)
ආපදා තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශ වල පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට අදාළ පළාත් සහ දිස්ත්‍රික්ක බලධාරීන්ට බලය ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
අවදානම් ප්‍රදේශවල පිහිටා ඇති පාසල් ආරම්භ කිරීමට පෙර ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ ලබා ගත යුතු බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
ප්‍රවේශ මාර්ග සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් වැඩි අවධානය යොමුකළ යුතු බව පැවසූ අග්‍රාමාත්‍යවරිය දුෂ්කරතා වලට මුහුණ දුන් ගුරුවරුන් සහ දරුවන්ට පහසු ඇඳුමක් පැළදීමේ අවස්ථාව ලබා දිය යුතු බව ද සඳහන් කළා ය.
අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ ආපදා තත්ත්වයෙන් පසු නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සහ පාසල් නැවත ආරම්භ කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යාපන බලධාරීන් සමඟ නුවරඑළිය නගර සභා ශාලාවේ පැවති සාකච්ඡාව අමතමිනි.
2025 දෙසැම්බර් මස 04
712
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආපදා තැන් වල සිසුන්ට-ගුරුන්ට පහසු ඇඳුමෙන් එන්න ඉඩ දෙයි