(අංජුල මහික වීරරත්න)
ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මගී මෝටර් රථ සහ ඇතැම් තෝරාගත් භාණ්ඩ සඳහා ආනයන සීමා කිරීම් තවදුරටත් පවත්වා ගනිමින් ආනයන සීමා කිරීම සඳහා පනවන ලද 2023 අංක 2 දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි මගින් මඟින් තාවකාලිකව ආනයනය අත්හිටුවා ඇති තවත් භාණ්ඩ ගණනාවකට අදාළ ආනයන සීමා කිරීම් ඉවත් කිරීමට අදාල පාර්ශවයන් සමඟ පැවති සාකච්ඡාවක දී එකඟතාවයකට එළැඹ තිබේ.
ඒ සඳහා විධි විධාන සලසමින් 2023 අංක 11 දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි 2023-7- 20 දින ඇති අංක 2341/38 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
ඒ අනුව 1969 අංක 1 දරණ ආනයන හා අපනයන පාලන පනතේ විධිවිධාන පරිදි එකී රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ
ආනයන සීමා ලිහිල් කිරීම් පාර්ලිමේන්තු අනුමැතියට

2025 දෙසැම්බර් මස 18
379
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආනයන සීමා ලිහිල් කිරීම් පාර්ලිමේන්තු අනුමැතියට
ravin Tuesday, 15 August 2023 03:31 PM
ආං හොඳ වැඩක්.සාමූහික වගවීම .එකිනෙකාට ඇඟිලි දිගුකිරීමට තිත ?