(අංජුල මහික වීරරත්න)

1969 අංක 1 දරණ ආනයන හා අපනයන පාලන පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2023-10- 9 දිනැති අංක 2353/16 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් මෙම රෙගුලාසි ප්‍රකාශයට පත් කළේය.

මුදල් ,ආර්ථිකය ස්ථායීකරණ  හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.