(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
දේශීය අදායම් සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් ගොනු කර තිබූ පෙත්සම විභාගයට ගනිමින් එම පෙත්සම් පිළිබඳ තීන්දුව ඉදිරි කාලයේදී කථානායකවරයාට දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය.
මෙම පෙත්සම් බුවනෙක අලුවිහාරේ, ජනග් ද සිල්වා සහ මෘර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිනි.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආදායම් බදු පනතේ තීන්දුව කතානායකට
sharm warn Thursday, 03 November 2022 03:59 PM
ඉක්මන් කරලා ඒක ප්‍රකාශ කරන්න .අපිටත් දැනගන්න ඕන .මොකද අපි තමයි බදු ගෙවන්නේ .පාර්ලිමේන්තුවේ ඉන්නේ අපේ බදු මුදල් වලින් මගුල් කන පාදඩයෝ ටිකක් .උන්ට ඔය තීන්දුවට සතුටු වෙන්න බෑ