(යොහාන් භාසුර)
රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට වර්තමාන ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් රටේ නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට නම් ස්ථිර පොලිස්පති වරයෙක් පත් කළ යුතු බවත් නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.
ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නොමැතිව සී. ඩී. වික්‍රමරත්න මහතාට සේවා දුන් බව කී ඒ මහතා ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායක සභාව අතර උග්‍ර මත ගැටුමක් ඇති බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආණ්ඩුවට දැවෙන ප්‍රශ්නවලට විසඳුම් නෑ
abaran Tuesday, 28 November 2023 02:33 PM
වයසට යනකොට අනිත් අවයව වගේම මොළෙත් අඩපනවෙනවා . එවිට සමහරුන්ට තමන් උන්හිටි තැන් වගේම කරු කියපුදෙවලුත් අමතක වෙනවා . මේ එකට හොඳම උදාහරණයක් .
මැක්ස් Tuesday, 28 November 2023 03:58 PM
ඔබතුමාලා ඔක්කොම ප්‍රශ්න විසදලා නිසා ආණ්ඩුව ඒ ගැන කල්පනා නොකරනවා වෙන්න බැරිද?
Perera Tuesday, 28 November 2023 04:11 PM
මුන්නැහෙත් ඔය ආණ්ඩුව බලයට ගෙනෙන්න දායක වෙලා ආණ්ඩුවේම ඉඳලා දැන් බයිලා කියන්නේ වයස නිසා වෙන්න ඇති
ගමේ එකාලා Tuesday, 28 November 2023 10:32 PM
තමුන්ගේ පැවැත්මට ,වාසියට ,එහෙට මෙහෙට පැන පැන ඇමතිකම් අරගෙන බලයේ ඉන්න කාලේ ,ඔය කිසිදෙයක් නොදන්න කෙනෙක් වගේ හිටියා කියලා නම් අපි දන්නවා.