IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ආණ්ඩුව හදිසි නීතියෙන් මාධ්‍ය නිදහස උදුරන්න හදනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව හදිසි නීතිය පාවිච්චි කර කතා කිරීමේ සහ මාධ්‍ය නිදහස යටපත් කරන්න උත්සාහ කරන බවකොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

"පහුගිය 28 වෙනිදා හදිසි නීතිය දැම්මා.මර්දනය කරන්න හදිසි නීතිය පාවිච්චි කරන්නේ නැතැයි ජනපති කිව්වා.නමුත් වටගල ඇමතිතුමා හදිසි නීතිය ගැන නිලධාරීන්ට කියා දෙන ආකාරය අප දුටුවා.ආණ්ඩුවට විරුද්ධ සමාජ මාධ්‍ය සහ මාධ්‍ය වලට විරුද්ධව පියවර ගන්නැයි  නියෝජ්‍ය ඇමැතිවරයා උපදෙස් දුන්නා.මේක ඉතා භයානකයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (10)

ආණ්ඩුව හදිසි නීතියෙන් මාධ්‍ය නිදහස උදුරන්න හදනවා

Pradeep Wednesday, 03 December 2025 04:27 PM

මාධ්‍ය නිදහස කියන්නේ හිතන හිතන එක කියවලා මිනිස්සු රවටන එකද?

:       3       26

ගුණරත්න Thursday, 04 December 2025 10:05 AM

අනතුරු ඇඟවීම් තියෙද්දිත් රටේ ආපදා තත්වයක් ප්‍රකාශ නොකර දැන් හදීසි නීතිය දාලා මිනිස්සුන්ගේ කටවල් වහලා ආණ්ඩුව කරන්නේ තමන්ගේ වල කපා ගැනීමක්...

:       1       0

Neel Wednesday, 03 December 2025 05:00 PM

අමු කැවිලාද ?...

:       3       21

විපරමා Wednesday, 03 December 2025 05:42 PM

තමුන්ගේ නායකයා පවා කොයිතරම් බොරු සමාජගත කරනවාද කියලා අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       2       16

විදුරංග Wednesday, 03 December 2025 05:48 PM

මොවුන් සිරාවටම මෙච්චර පිස්සෝද? කට ඇරියොත් දෙන්නේ මෝඩ ආතල් විතරයි.

:       2       15

Dilshan Wednesday, 03 December 2025 06:02 PM

ඒක ඉතාම හොඳයි බොරු කෙබර කෙලිමින් මිනිසුන් මුලා කරන විපක්ෂ කණ්ඩායම්වලට නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන.

:       3       17

Perera Wednesday, 03 December 2025 11:58 PM

මාධ්‍ය වේදීන්ව උස්ස උස්සා මරපු වෙලාවේ, මාධ්‍ය ආයතන ගිනි බත් කරන වෙලාවේ ඔයාලා කොහේද හිටියේ...?

:       0       0

Duminda Jayanath Udayakumara Thursday, 04 December 2025 03:42 AM

මේ වගේ වැඩක් නැති හිස් මිනිස්සුන්ගේ කට වහන්නත් හදිසි නීතිය භාවිතා කරන්න ඕනෑ...

:       0       0

maalaka Thursday, 04 December 2025 05:45 AM

හයියෝ, පෑහුණු කෙස් ටිකට හරියන්නවත් කතා කරන්නකෝ...

:       1       0

සමන් - ඕමානය Thursday, 04 December 2025 11:50 AM

නීල්, අමු කැවිලා තියෙන්නේ වටගල ඇමතිතුමාටයි, මේ වගේ අතාත්වික, දරුණු තර්ජනයක් කරන්න. රටේ ජනතාව නායකයින්ට පාලකයින්ට එරෙහිව සමාජ මාධ්‍ය හරහා අදහස් දමන්නේ ඔවුන්ගේ අසතුට හා විරුද්ධත්වය ප්‍රකාශ කිරීමටයි. එය නැවත්වුවහොත්, ජනතාව ඊට වඩා දරුණු විකල්ප වලට යොමු වන බව ඔහුට තේරෙන්නේ නැද්ද? ඔහු කියා තිබුණා "සමහර දේවල්, ජනාධිපති තුමාට දරාගන්නත් බැරි දේවල්" කියා. රටේ නායකයින්ට ප්‍රශංසා වගේම නින්දා වලටත් මුහුණ දීමේ ශක්තියක්, මානසික හැකියාවක් හා පෞරුෂත්වයක් තිබිය යුතුයි. නැත්නම්, කවුරුහරි යමක් කිව් පලියට "අරයා මට බැන්නා" කියාගෙන, හොටු පෙරාගෙන, අඬාගෙන අම්මා ලඟට දුවන පොඩි ළමයෙකු වගේ, අඳබාල, කොන්ද පන නැති, පඟර නැට්ටන් නොවිය යුතුයි. ඊටත්, මේ ව්‍යසන අවධියේදී පොලිසියට මේවා හොයනවා හැර වෙනින් වැදගත් කාර්යයන් නැද්ද? විෂය භාර ඇමති විදිහට, පොලිසියෙන් අවශ්‍ය වන වැදගත් වැඩ මොනවාද කියලා අවබෝධයක් වත් ඔහුට නැත්නම්, ඔහුට අමු කැවිලාද , පිස්සුව ඩබල් වෙලාද, නැත්නම් මොලේ නැති බුරුවෙක්ද කියන එක ජනතාව වටහා ගනී.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 201 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 381 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site