(අංජුල මහික වීරරත්න)
ආදාහනාගාර වලටත් පොරොත්තු ලේඛනයක සිටිය යුතු තරමට ආණ්ඩුවේ වැරදි තීරණ විසින් රට අගාධයට තල්ලු කර ඇතැයි සමගි ජන බලවේයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
රට ලොක් ඩවුන් කරන්නැයි සෞඛ්‍ය විශේෂඥයන් දිගින් දිගටම කියන විට ආණ්ඩුව බිහිරන් සේ සිටින්නේ තව තවත් ජනතාව මරු කටට ගෙන යාමට දැයි හර්ෂණ රාජකරුණා මහතා ප්‍රශ්න කළේය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාගේ ඔය දෙබිඩි පිළිවෙත් නවත්වාගත්තොත් හොඳයි
යහපාලනයේදී හැම දෙයකටම අත උස්සලා .රට නන්නත්තාර කරලා දැන් මාරු කියවනවා
මේ අදහස් 200%ක් නිවැරදිය... එහි කිසිඳු තර්කයක් නොමැත, එලෙසම මේ අම්බරුවන් හරියට සෑම දෙයම කල නිසා විපක්ෂයේ පට්ටියට මේ හරකුන් ගාල් වුණා.. දැන්වත් හරි දෙය හරි විදියට දැකීමට පුරුදු වෙයව්... නිකන් උඩු බුරන්නේ නැතිව...
මේ ප්‍රතිචාර දැක්කාම, වහල්ලු තාම ඉන්නවා කියලා දැනෙනවා...
දැන් අලුත්ම සෙල්ලම තමයි වහල්ලු, වහල්ලු කියලා නිදහස් අදහස් ප්‍රකාශනය නතර කිරීම...