(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවත් වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානියා සහ රාජ්‍ය නායකයා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙනත් දේශපාල පක්‍ෂයක නායකයෙක් බවත් සෑම ඡන්දදායකයෙක්ම ඉදිරි මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කරන විට ඡන්දය දෙන පක්‍ෂයේ බදු ප්‍රතිපත්තිය සහ අතීත ආර්ථික භාවිතයන් පිළිබඳව අවදානය යොමු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඉහළ බදු හේතුවෙන් රටේ උගත් වෘත්තිකයන් සහ පුහුණුවලත් වෙනත් ශ්‍රේණිවල වෘත්තිකයන් රට හැර යෑම ගැටලුවක් බවට පත්ව ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම්ගෙ පරම්පරව වෙනුවෙන් රටම හොරාකාල දැන් බබා වෙන්න යනව.. ප්‍රසිද්දියෙ මරන දඩුවම දෙන්න ඔන..
මේකාට දිවවල් කියක් තියෙනවාද ? වත්මන් රාජ්‍ය නායකයා හෙවත් හපුයියාව පත්කරගත්තේ අපිද ? තොපි හොරු 134 එකතුවෙලා ,යන්න එන්න තැනක් නැතිව හිටපු රනිල් හපුයියාව කැමති කරගත්තා ජනාධිපති වෙන්න කොන්දේසි සහිතව.ඒ කොන්දේසි තමයි මොන ක්‍රමයකින්වත් මේ මහා හොරා නොහොත් මහින්ද රාජපක්ෂ ඇතුළු හොර මිනීමරු රැලට විරුද්ධව නිත්‍යානුකුල පියවර නොගන්නාබවට . නැතිනම් හොර මිනිමරුවන්ව " ආරක්ෂා " කරනබවට .දැන් චන්දෙ කිට්ටුවෙද්දී මේ මළමිනිය පිස්සු කියවනවා.චන්දෙන් පස්සේ බලු කුඩුවට යන්න ලැහැස්තිවෙලා ජම්පර් දෙක තුනක් මහගෙන ලැහැස්තිවෙනවා ...රට කාපු නාකි ගල් මුසලයා !!!
වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .
මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
අපිට ඔය මාධ්‍ය නිවේදන වලින් වැඩක් නැහැ හලෝ.චන්දෙන් පස්සේ මහා පාරේදීම ගුටිකාලා අපායට යන්න ලැහැස්තිවෙලා ඉන්නකෝ බබා .
හරි හරි ..අපි චන්දෙදි බලාගමුකෝ.රට කාලා කාලා ,හොරාකාලා ,මිනි මරලා තවත් කතන්දර කියන්න පටන් අරගෙන.ගදාෆිව සිහි කරගන්නවා.චන්දෙන් පස්සේ තමුසෙගෙ ගාඩ් එක ඉවරයි.ගමේ කොල්ලන්ගෙන් ගුටි කාලා ජනේලයේ එල්ලිලා ඉන්න වෙන්නේ.
වැඩේ වන කරලා දැන් මාධ්‍ය සංදර්ශන ? ඔය මාධ්‍ය කොලය ගහගන්නවා තමුසෙගෙ *කේ.
තොපි ඔක්කොම එකයි.චන්දෙ ඉල්ලාගෙන අපේ ගෙවල්වලට ආවොත් කඩනවා කකුල්දෙක. හොර නායකයා.
තමුසේ කුරියා ගහපු දවසට අපි ලොකු පාටියක් දාන්නයි ඉන්නේ , ඉක්මනට මැරෙනවකො හලෝ, බොරු වපුරන්නේ නැතිව.
යකෝ මයිනාට පිස්සු තදවෙලාද කොහෙද .
මූ හිතන් ඉන්නෙ අපි මයිනො කියල.
මහින්ද රාජපක්ෂ චන්දයක් ලන්වෙනකොට පොතේ පිටු පෙරලන්න යන්නේ .රනිල් ව දැම්මේ එයාලා.ඒ වගේම රනිල් ,රාජපක්ෂලාව ආරක්ෂා කළා
ඒකද බම් මහ බැංකු හොරාව ජනාදිපති කලේ
විශේෂයෙන්ම ජවිපාවුන් විසින් ප්‍රචාරය කළ, තමන්ගේ ගිණුමට එවන විදෙස් මුදල් වෙනත් කෙනෙකුට හොරකම් කරන්නට පුළුවන් ය වැනි මරි මෝඩ තකතීරු කතා විස්වාස කරමින් තම මුල්‍ය සාක්ෂරතාව බින්දුව බව ලොවට පෙන්වූ ඉරිසියාව, වයිරය, ඉස්මුරුත්තාවට ගිය මධ්‍යම පන්තික ජනතාවකට මෙම සත්‍යය තේරුම් ගැනීමට උවමනාවක් නැත.
දැන් නම් මහත්තයා බත් කන හරක් අඩු වෙලා
රටෙහි මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොවැම්බර් 14 දින දෙන ලද තීන්දුව ද හොඳින් සැලකිල්ලට ගැනීම ද වඩාත් හොඳයි.
රටෙහි මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොවැම්බර් 14 දින දෙන ලද තීන්දුව ද හොඳින් සැලකිල්ලට ගැනීම ද වඩාත් හොඳයි..
හිතාගෙන ඉන්නේ හැමදාම රටේ මිනිස්සු රැවටෙයි කියලා.
මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා,හිගාකන ජාතියක් බවට පත් කෙරුවා .ඒ මදිවට තවත් බොරු බේගල් ගහලා ජනතාව ගොනාට අන්දවන්ඩ හදනවා...ආසියාවේ ආශ්චර්යය කොහොමද ? දැන් ෂැපද ? ජනතාව එළෙව්වේ නිකම්ද ?
මෙතෙක් රට පාලනය කල දුර්දාන්ත පාලකයා.මහින්ද රාජපක්ෂ. මෙගා සයිස් පවුල් ගහක් යොදාගෙන රට කොල්ලකෑ මොහු නැවත රට කොල්ලකන්න කරන උත්සාහයක් නේද?
ඔයා මැරුණාට පස්සේ පින්තූර ස්මාරක මේ රටේ නෑ. අන්න ඒක දැනගන්න.
ඔක්කොම මිනිස්සු බය්යෝ වගේ හරක් කියලද හිතන් ඉන්නේ? මුගේම මන්ත්ත්රිලා 134 කින් ජනාධිපති පත් කරගෙන ආණ්ඩු කරල දැන් ආණ්ඩුව උන්ගේ නෙමේලු
මහින්ද රාජපක්ෂ මහත්තයෝ, මේ වෙලාවේ ඔබ තුමා කට පියාගෙන වෙන දේ බලාගෙන ඉන්න එක තමයි හොඳ. ඔබතුමා ගේ දීර්ඝ පාලන කාලය තුළ ලබාගත් ණය මුදල වගේ දෙගුණයකට වැඩි ප්‍රමාණයක් යහපාලන රජය කාලයේ ලබා ගැනීම තමයි ආර්ථික ගැටලුවට ප්‍රධාන හේතුව. ඒක අතීතයේ සිට ගත්තු ණය මුදල් පිළිබඳව ්‍රමානුකූලව බලන කෙනෙකුට පැහැදිලිව පෙනෙනවා. ඔබතුමාගේ කාලය තුළ ලබාගත්තු ණය මුදල් ුද්ධයක් ජයග්‍රහණය කිරීම සඳහා භාවිතා කළා. එපමණක් නොව රටේ මාර්ග, අධිවේගී මාර්ග, නව ගුවන්තොටුපළවල් වරාය ඇතිවුණා, ඒ පහසුකම් අද ජනතාව භුක්ති විඳිනවා. අධිවේගී මාර්ගයේ යන ගමන් ඔබට බනින පිරිසක් සිටින රටක්. ඒත් යහපාලන කාලයේ ගත්තු ණය මුදල් වලින් කළේ මොනවාද කියා ුකව්රුවත් කතා කරන්නේ නෑ නේද? ශ්‍රී ලාංකිකයන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අතීතය අමතක වීම. කොළඹ පවා බෝම්බ පිපුරුවාද? කොටි ත්‍රස්තවාදය කියා දෙයක් තිබුණාද කියා ඔවුන්ට අද අමතකයි. ඇත්තටම ඔබ නිශ්ශබ්දව සිටීම තමයි කළ යුත්තේ. පුලුවන්නම් වෙනත් රටකට ගිහිල්ලා තමන්ගෙ ජීවිතය රැකගන්න. මේ මිනිස්සු කැමති කෙනෙක් තෝරගත්තුදේන්. ඔවුන් කරපු සහ කරන මෝඩකංවලට දෙවියන් දඬුවම් දෙමින් සිටිනවා. ඔබ කරපු දේවල් වලින් තමයි අදටත් රටට $ එන්නේ
ආණ්ඩුව මෙහෙය වන්නේ රනිල් ,රාජපක්ෂ හව්ලේ කියලා රටම දන්නවා.දූෂිත පවුල් පාලනේ උන් රකින්නේ රනිල් මිසක් වෙන කවුද ?
හොද කියමනක් තියෙනවා. රටේ උගත්තු සේරම රටින් පිටවෙනවා. ඒක ඇත්ත. ගොබ්බයො ටික රට කෑවා උගත් මිනිසා ද්න්නවා. මුන් මීහරක්. අපි නිකම් දුක් විදින්න ඕන. මුන් සැප විදින්න. එලියට ඇවිත් කතා කෙරුවොත් උගතා ගෙදර නුගත් ගෝබ්බ රැල. රට පාලනය කරන්නෙ. ඒ මදිවට මුන්ට සැලු ට් ගහන්නත් ඕන. මේ වලි කන්බෙ රට ජනතාව රැක ගන්න නෙමේ හොරා කාපුවා. තම පරම්පාරාව. අරාක්ශාව තද කර ගන්නයි. හිතන් ඉන්නේ ගොබ්බ බේබිලා තුන්දෙනාවගෙ කියලා ජනතාවත්. නාමල් බේබිට වැඩිය උගත් කමක් තියෙනවා. පොල් කඩන කොල්ලට. දැන් මෙතන ප්‍රශ්නේ මේයාට බදුද. බය්යට මතකද ලදරු කිරිපිටි වලට දාපු මිල ගනන්. පැරදීලා රටේ. මුදල් ගැන. ප්‍ර්ශන කතා කරන කොට. නාකි මයිනගෙ නහර මැරිලා. මම ද්න්නෙ නැහැ මට මතක නැහැ. දැන්. නහර ටික වැඩ වගෙ ච්න්ද ප්‍රතිපල කියලා අනුරකුමාර ජනදිපති වුන දවසට. අයියලා මල්ලිලා. තරගෙට රෝහල් ගතවෙයි. එකෙක්ට සීනී වැඩිවෙයි. අනිත් එකාට. පපුව හිරවෙයි බයියාගෙ. මොලේ නතර වෙයි. උබලවනම් ලේසියෙන් අත අරින්නෙ නැහැ. ජම්පරේ අන්දලා. දේපල රාජ සන්තක කරනවා. සියලුම පොලිස් නිලදාරින් අයින් ක් අරනවා. ආරාක්ශාවෙන්. පිරිත් නුල් බැදගන. ගෙජ්ජි දාන් ඉන්නෙ. නාකි. මයිනාගෙ. කෙස්ස් ඇයි කලු. ඉලන්දාරි ගැටයෙක් වගෙ
වැට් බදු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනකොට කට පූට්ටු කරගෙන ඉඳලා, බදු වැඩි කරන්න අතත් උස්සලා දැන් නන් දොඩවනවා!
අයවැයට ජන්දෙ දුන්නෙ කවුද
මෙයා හිතන් ඉන්නේ අපි ඔක්කොම හාවෝ කියල , vat එක වැඩිකරන එක මහා ඉහලින් සම්මත කරේ පොහොට්ටුවෝ අනු ගණනකගේ චන්දයකින්
ඔහොම කියන්නෙ තමුන්නැහැ හිතාගෙන ඉන්නෙ ලංකාවෙ ඉන්න ඔක්කොමලා තමුන්ගෙ ගෝටා මල්ලි රැකියා දුන්නු පිරිස් වගේමයි කියලද.මනුෂ්‍යයෝ නුඹලාට බැරිවෙලා කරන්න දුන්නු මිනිහා ඔක්කොම කරනවා කියලා හරියන්නේ නැහැ මොකද දැනට කුරුමිණියෝ කාපු පොහොට්ටුවෙ එවුන් තමයි ආණ්ඩුව කරන කෙනා පාලනය කරන්නෙ කියලා අපි හොදින්ම දන්නවා උන්නැහේ තමුන් බලයේ හිටපු කාලයේ ලංකාවට ආපු චීන්නු දැන් කොණ්ඩය බදින්න පුරුදු වෙලාද කියලා දැන්ගන්න කැමතියි
දැන් වයස හින්දා ඔලුව හොඳ නෑ. මෙයාටනම් දැන් දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දීලා තියෙන්නේ රටට කරපු විනාසෙට. ජීවිතේ අන්තිම කාලේ ලෙඩ ගානේ ඇඟට වාරු නැතුව මිනිස්සුන්ගේ නව නිංගිරා මැද ගෙවන්න වෙලා තියෙන්නේ.
සමහර අයට නාකි වෙනකොට මේ වගේ ලෙඩ එනවා .දැන් නම් අමු පිස්සෙක් වෙලා වගේ .මුට මතක නෑ මු බදු යෝජනා වලට පක්ෂව අත ඉස්සුවා කියලාවත් .දැන්වත් පිනක් දහමක් කරගනින් බන්