(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නෛතික ප්‍රශ්නයක් ආවේ නැතිනම් මැතිවරණය පවත්වන අතර ආණ්ඩුව ඊට සූදානම් යැයි ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
කුරුණෑගල ප්‍රාදේශීය සභා වල සියයට අනූවක් සභාපතිවරුන් මැතිවරණයට ඉදිරිපත් වෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ අය ගම්වල වැඩ කළ බවද ඔවුන්ට ජනතාව සලකන බවද පැවසීය.
සමහරුන් මෙය ජනාධිපති තෝරන මැතිවරණයක් හෝ මහ මැතිවරණය කරගෙන තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා මේ විහිළුව මොකක්දැයි ප්‍රශ්න කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.