IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


ආගමන විගමන - හැඳුනුම්පත් කාර්යාලවල සේවා ප්‍රමාදයක්

(ජයන්ත සමරකෝන්)

රාජ්‍ය සේවයේ විධායක නොවන ශ්‍රේණි 18 ක සේවකයන් ලෙඩ නිවාඩු දැමීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ කාර්යාලීය කටයුතුවල  අද (23) ප්‍රමාදයක් මෙන්ම දැඩි තදබදයක් ඇතිවිය.

මේ හේතුවෙන් දෛනිකව සේවා ලබාගැනීමට පැමිණි පිරිස් අපහසුතාවයට ලක්වීමෙන් අද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක් ද ඇතිවිය.

කළමනාකරණ සේවා නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් ඇතුළු කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින්ගේ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දෛනිකව සිදුවන පාස්පෝට් හා හැඳුනුම්පත් නිකුත් කිරිමේ කටයුතු අද විධායක ශ්‍රේණි නිලධාරීන් යොදවා සිදු කෙරිණි.

හැඳුනුම්පත් හා පාස්පෝට් එක්දින සේවා කටයුතු වලදී විශාල ප්‍රමාදයක් සිදුවීමෙන් ජනතාව දැඩි අපහසුතාවයට මුහුණ දීමට සිදුවිය.

 

 



අදහස් (2)

ආගමන විගමන - හැඳුනුම්පත් කාර්යාලවල සේවා ප්‍රමාදයක්

rizwan mohamed Monday, 23 September 2019 09:13 AM

මහජනතාව අපහසුතාවයට පත්කරන එක තමයි... ඒ ගොල්ලන් හරියට කරන එකම එක රාජකාරිය...

:       0       0

Chanak los angeles Monday, 23 September 2019 05:00 PM

මොන ප්‍රමාදයක් තිබුනත් දේශපාලකයන්ගේ ගමන් බලපත්‍රනම් එවෙලේම හදලා අතට දෙනවා.මම එහෙම කීව්වේ අර ජනපති අපේක්ෂකයෙකුට එහෙම එවෙලේම ලැබුනා කියන දෙය සැලකිල්ලට අරගෙනයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 292 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 150 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1799 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site