
(ප්රසාද් රුක්මල් )
ලොව පුරා දෙස් විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්රසිද්ධියට පත් ඇල්ල ඓතිහාසික ආරුක්කු නවය පාලම (අහස් නවය) ඇමරිකා, ඊශ්රායල්, ඉරාන මැදපෙරදිග යුධ ගැටුම් සමඟ සංචාරකයින් නොමැතිවීමෙන් මේ දිනවල පාලුවට ගොස් ඇත.
වෙනදාට විදේශීක සංචාරකයන් මෙන්ම දේශිය සංචාරකයින්ගෙන් පිරි පවතින ඇල්ල ඓතිහාසික ආරුක්කු පාලම ඊයේ(20) මෙසේ සංචාරකයින් නොමැතිව පාලුවට ගොස් තිබේ.
විශේෂයෙන් විදෙස් රටවල සිට ශ්රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදේශීක සංචාරකයන්ගේ සංචාරක ගමන් මාර්ගයේ ප්රධාන එක් නැරඹුම් ස්ථානයක් ලෙස ඇල්ල ඓතිහාසික ආරුක්කු පාලම නම් වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd