IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අහම්බෙන් සිදුවන අලි මළදරු උපතක් මැදවච්චියෙන්

(කුෂාන් ජයවර්ධන)

වල්අලි අතරේ කලාතුරකින් සිදුවන සිදුවීමක් වන බව කියන කෙනරක මළදරු උපතක් සිදු කර ඇතැයි  මැදවච්චිය වනජීවි කාර්යාලයෙන් වාර්තා වේ.

මැදවච්චිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම නිලධාරීන් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උපතේදීම මිය ගිය එම වන අලි පැටවාගේ සිරුර සොයා ගෙන තිබේ.

මැදවච්චිය තිත්තගෝනැව ප්‍රදේශයේ හේනක තිබී උපතේදීම මියගිය එම අලිපැටවාගේ සිරුර සොයා ගෙන තිබිණි.

මැදවච්චිය තිත්තගොනෑව හා ඒ ආශ්‍රිතව රක්ෂිතවල සැරිසැරූ වල්අලි රංචුවක සිටි කෙනරක මෙම ස්වභාවික මළදරු උපත සිදුකර ඇති බවත්, එම පැටවා බිහිකිරීමෙන් පසු මව් කෙනෙර යළිත් සිය රංචුව සමග රක්ෂීතයට ගමන් කර ඇති බවත් වනජීවී නිලධාරීහු පවසති.

 



අදහස් (0)

අහම්බෙන් සිදුවන අලි මළදරු උපතක් මැදවච්චියෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site