
(හේමන්ත ද සිල්වා)
අහුන්ගල්ල - මිද්දරමුල්ල ප්‍රදේශයේ නිවසක අද (12) අලුයම ඇතිවු ගින්නකින් නිවසට හා කැබ් රථයකට ගිනි ඇවිලී හානි සිදුවී ඇතැයි පොලීසිය පවසයි.
නිවස ගිනි ගන්නා බවට අහුන්ගල්ල පොලීසියට අද (12) අලුයම 3.15 ට පමන ලැබුනු පනිවුඩයක් අනුව එහි ගොස් ගින්න නිවා දැමීමට කරයුතු කළ බවද පොලීසිය කියයි.
මෙම නිවසේ හිමිකාරියගේ බෑනා වන තරිඳු ධනුෂ්ක ද සිල්වා නැමැති අය ඉකුත් වසරේ අප්‍රියෙල් මස 14 වන දින මිද්දරමුල්ල ප්‍රාදේශයේදී යතුරුපැදියකින් පැමිනි තුවක්කුකරුවන් දෙදෙනකු වෙඩි තබා මරා දැමීමෙන් සති තුනකට පසුව නිවසේ පදිංචිකරුවන් නිවස අත්හැර දමා ගොස් ඇති බවද පොලීසිය පවසයි.
මෙම සිද්ධිය පිලිබද අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති චරිත් හල්විට මහතා ඇතුළු පොලිස් කන්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අහුන්ගල්ලේ නිවෙසක් සහ කාරයක් ගිිනිගනී