
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
අගෝස්තු මාසය සඳහා අස්වැසුම ගෙවීම් හෙට (1) සිට අරඹන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
ඒ අනුව අදාළ මුදල් එදිනට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කෙරෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම සැප්තැම්බර් මාසය සඳහා වන දීමනාවද නොවැම්බර් මාසයේදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් ගිණුම්වලට බැර කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා රුපියල් කෝටි 850 ක මුදලක් වෙන් කර ඇත.
මීළඟ අදියරේ මුදල් බැර කිරීමට සිටින ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 10 කට වැඩිය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපිට නැහැනේ
අපිට නම් තාම එක මාසෙක වත් අස්වැසුම ලැබුනේ නෑ
තවම අස්වැසුම ලැබුණේ නැහැ. කරුණාකරලා බලන්න. ස්තූතියි..!