
(නිමල කොඩිතුවක්කු)
රජය විසින් අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සහ සහන දීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
මෙම වැඩසටහන සඳහා රජයේ තෝරා ගැනීමේ ක්‍රමවේදය මඟින් ලක්ෂ 70ක් වූ දුප්පතුන්ගෙන් කොටසටකට මෙම සහන නොලැබී යාමේ තත්ත්වයක් උදාවන බවත් විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේය.
අස්වැසුම වැඩසටහන යනු ඇස් වසා ප්‍රතිලාභ ඉවත් කිරීමේ වැඩසටහනක් බවට පෙනී යන බවත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී විපක්ෂයේ විධායක සභාව රැස්වූ අවස්ථාවේදී ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂයේ නායකතුමා කොහොම හරි පොහොට්ටුව දිනන්න නම් වැඩේකරගෙන කියලා ලැයිස්තු දැක්කම හොදින්ම පේනවා ඒගැන අවධානයට ගන්නවා නම් හොදයි මහත්තයෝ