IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘අස්වැසුම’ අභියාචනා ලක්‍ෂය පනී

(යොහාන් භාසුර)

‘අස්වැසුම’ සුබසාධන යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ලාභීන් සම්බන්ධයෙන් අභියාචනා ලක්‍ෂයක් පමණ අද (27) දිනය වන විට ලැබී ඇති බවත් ඒ අතර විරෝධතා 6,000 ක පමණ ද ඇති බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.

‘අස්වැසුම’ සුබසාධන යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ලාභීන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමත් සමඟ දුන් අභියාචනා කාලය තුළ මෙම අභියාචනා ලක්‍ෂය ලැබී ඇති බවත් අභියාචනා සහ විරෝධතා සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකි බවත් එම මණ්ඩලය සඳහන් කරයි. 



අදහස් (7)

‘අස්වැසුම’ අභියාචනා ලක්‍ෂය පනී

Udayani nisansala Tuesday, 27 June 2023 02:23 PM

සහනාධාරය ලබා දීමට නුසුදුසු අයට විරුද්ධව ඔව්න්ගේ තඔරතුරු වත්කම් ආදායම් ගැන දාල house hold no එකත් දාල phone eken දාන්න තිබුනු විරුද්ධතා පෝම්ස් ටික දැම්මා .අතෙල් ලියලදාන්න තියෙන ඵොම්ස් මන් තාම දැම්මෙ නෑ ම්න් phone එකෙන් දාපු ටිකට සාදාරනයක් ඉටු වෙයිද

:       0       1

de silva Tuesday, 27 June 2023 02:43 PM

රට බන්කොලොත් වෙලා අර්තිකය කඩා වැටිල තිබෙන අවස්තාවක හැමෝටම සමුර්ධිය දෙන්න බැහැ , අවශ්යම පුද්ගලයන් තෝරා බෙරා මෙක දෙන්න ඔනෙ , නැතිනම් ආර්තිකය තව තවත් කඩා වැටිල අපි හැමොටම හිගා කන්න සිද්ද වෙනව.

:       0       4

පෙරේරා Tuesday, 27 June 2023 06:42 PM

කතාව ඇත්ත තමයි ඒත් සමහර මිනිස්සුන්ට ගෙවල් දොරවල් වලට ඇදුම් පැළදුම් වලට වඩා සසල්ලි වටිනවා එහෙම මිනිස්සු කොපමණ මුදල් තිබුනත් ගෙවල් හදන්නෙ නැහැ ඉතින් ගෙවල් වල පිංතූර බලා ලක්ෂ ගණනක් මාසෙකට ආදායම් ගන්න අයටත් අස්වැසුම අනුමත කරල තියෙනවා එහෙම තිබුනා කියලා ෆෝරම පුරවා විරෝධතා දෙන්න මිනිසුන්ට පිස්සු නැහැ ඒ ෆෝරම් කොලෙත් හදල තියෙන්නෙ තොරතුරු දෙනකෙනාට ඔහුගේ බෙල්ල කපාගෙන මැරෙන්න පහසුවට තමයි මෙනිසා ඉතාමත් ඉක්මනින් දේශීය ආදායම් ෆයිල් සැකසීම කලොත් අබමල් රේණුවක තරම් තොරතුරු චුට්ටක් ගන්න පුළුවන් වේවි.සත්‍යම තොරතුරු ගැනීමට අවශ්‍යතාව ඇත්නම් දැනට අනුමත ගෙවල් වල පාසල් යන අඩුවයසේ දරුවො හමුවෙලා තොරතුරු ගන්නවා නම් ටිකක් සාර්ථක වේවි

:       0       0

City Tuesday, 27 June 2023 06:28 PM

ජනතාව බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු අතර නිවැරදි තොරතුරු ලබා දිය යුතුය.

:       0       0

H B campika Kumari herath Wednesday, 28 June 2023 07:05 AM

මට කුඹුරුත් නැහැ ස්ථිර ආදායමකුත් නැහැ .එහෙත් මගේ දැනට ලැබුණු 5000 ත් කපලා

:       0       0

උපුල් රංගන Thursday, 06 July 2023 09:13 AM

වැරදි තොරතුරැ වලින් මම තවත් අසරන උනා ලැබුනු 5000ත් නැ පොරොන්දු ලේකනයට අැතුලත් වෙන්න ගත් උත්සය වසරගනන් ගියා නිලදාරින් නිවසට ගෙනල්ල බලලා හදලා දුන්නෙ

:       0       0

නීල් කුමාර ජයසිංහ Wednesday, 30 August 2023 04:11 PM

අත්වැසුමේ ලැබෙන(රැ 2500) දීමනාව වැඩි කර ගැනිම සදහා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site