(යොහාන් භාසුර)
‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුවට ඇතුළත් නොවූවන්ගෙන් අභියාචනා ලක්‍ෂ 4 කට සහ විරෝධතා 6,000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.
ලබන ජුලි 10 වැනිදා දක්වා අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ හැකි බවත් අභියාචනා සහ විරෝධතා සැලකිල්ලට ගෙන ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට රජය කටයුතු කරන බවත් එම මණ්ඩලයට වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරෝධතා සදහා ස්ථාවර දුරකථන අංක කීපයක් හදුන්වා දුන්නොත් ඇත්තටම අනුමත ලැයිස්තුවේ භාගයක් පමණ නුසුදුසු අය ඉන්නවා කියලා තේරුම් ගන්න තොරතුරු ලැබේවි කාටද පුළුවන් විරෝධතා පෝරම් අරගෙන ලියා මුද්දර ගසා වියදම් කරන්න එක් විරෝධතාවක් සදහා එකක් පුරවන්න ඕන කොපමණ වියදමක්ද නැනවතුනි.තෝරා ගත් ලැයිස්තුවේ නුසුදුස්සෝ බොහොමයක් ඉන්නවා
සර් අපිට අදායමක් නැහැ.. කුලීවැඩ කරලා ජිවත් වෙන්නෙ මට පොඩි දරුවන් දෙන්නෙක් ඉන්නවා. කුඹුරු නැහැ... රබර් පොල් නැහැ... සවසට 1500ක් අරන් හාල්ටික ගන්නකොට ඉවරයි...