
(සනත් ගමගේ)
මුහුදේ පාවෙන් තිබූ බෝතලයක තිබු යම් දියරයක් පානය කිරීමෙන් රෝගි තත්ත්වයට පත්ව සිටි බහුදින ධිවර යාත්‍රාවේ ධිවර කාර්මිකයා අද (01) උදේ හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇත.
සිංගප්පූරු ධජය සහිත වෙළඳ නෞකාවකින් හම්බන්තොට ජාත්‍යයන්තර වරාය වෙත රැගෙන ඒමෙන් පසුව එමරෝගී පුද්ගලයා මේවන විට හම්බන්තොට මහ රේාහලට ඇතුලත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.
මියගොස් ඇති තවත් පුද්ගලයෙකුගේ සිරුර හම්බන්තොට ජාත්‍යයන්තර වරාය තුල අදාළ පරීක්ෂන කටයුුතු සඳහා තබාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් ඇරලා මෙයාලව කලින් ගෙන්නන්න බැරි උනේ මොකද ?
පෙරේරා එච්චර දුරක් ගිහින් එද්දී තෙල් ගහන්න මුහුද මැද ෂෙඩ් තියනවා කියලා හිතුවාද?
මේ මිනිස්සු නොදැනුවත් කමින් මෙම විස පානය කර අසාධ්‍ය වූ බව ඇත්ත. නමුත් ඔවුන් මතම වරද පටවා නිදහස් වීමට බලධාරීන්ට නොහැක. බැරි වෙලාවත් වෙනත් දැඩි අසනීප තත්වයක් මත මෙහෙම දෙයක් වුණා නම් බේරා ගන්නෙත් මේ විදියටද? විශාල මුදලක් අයකර රජය විසින් මෙවැනි හදිසි තත්වයක් දැනුම් දීමට කියා සංඥා පද්ධතියක් මේ යාත්‍රාවලට සවිකරන්න නීති දැම්මා නේද? ඒ මිනිස්සු ඒවා සවිකර ගත්තා නම් ඒ අනුව මේ විපතේදී එවිය යුතු පණිවිඩය ගොඩ බිමට එව්වා නම් ගොඩබිම ඉන්න බලධාරින්ගේ වගකීම මෙවැනි විපතකදී වහා ඔවුන් මුදවා ගැනීමේ වැඩ පිළිවෙලක් සැලසුම් කර තිබීම නේද? දවස් දෙකකට වඩා ඔවුන් අසරණව මුහුදේ පාවෙවී ඉන්න වුනේ ඇයි? ජීවිත හයකින් තුන් දෙනෙක්වත් බේරා ගන්න තිබුණා නේද? වෙන රටවලත් කෙරෙන්නේ මෙහෙමද? ගලවා ගැනීම ප්‍රමාද වීමට වගකිව යුත්තේ කවුද?
පෙරේරා… හෙලිකොප්ටර් මොකටද? ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ප්ලේන් එකක්ම යවන්න තිබුණානේ...!
නොදන්න දේවල් කතා නොකර හිටියා නම් හොඳ නැද්ද? කිමි 600ක් යාමට ඒමට හෙලිකොප්ටරයකට නොහැකියි. මේ වගේ විකාර කළ මිනිස්සු බේරාගන්න ගිහින් ගුවන් හමුදාවට කරදරයක් වුණොත් ඒකට වගකියන්නේ කවුද?
පිටිගල මිලානෝ කිව්වොත් කියන්නේම ගොන් කතාවක් තමයි...
මලපෙරේතෙකම නූගත් කම පව්කාරකම = කාලකන්නි මරණය අරක්කු බෝතලේට රට පාවාදෙන කාලකන්නින්ගේ ඉන්දියන් සාගරේ කසිප්පු වාඩිය නම් ලත් රටේ එවුන්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද .
කොහොමටත් හෙලිකොප්ටර් තියෙන්නේ වෙනවෙන අයට යන්න...!