(කේ බුද්ධික කුමාරසිරි)
අවිස්සාවේල්ල ඉහල තල්දූව ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණ සිදුකල වෙඩි තැබීමකින් තුවාල ලැබූ එක් අයෙකු අවිස්සාවේල්ල මූලික රෝහලට අද (26) දින සවස ඇතුලත් කල බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි
මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරැදු 32 ක පුද්ගලයෙකි
අදාල වෙඩි තැබීම සදහා පුද්ගලයින් දෙදෙනෙකු යතුරු පැදියෙහි පැමිණ ඇති බවත් වෙඩි ශබ්ද පහක් පමණ ඇසුන බව ප්‍රදේශවාසීන් පැවසුවද කිසිදු උණ්ඩ කොපුවක් අදාල ස්ථානයෙන් සොයා ගැනීමට නොහැකි වූ බවද පොලිසිය පවසයි
සීතාවකපුර පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන් සහ අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශනය ඒකකයේ නිළධාරීන් පරීක්ෂණ පවත්වයි
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවිස්සාවේල්ලේ වෙඩි තැබීමක්