
(කේෂර ගුණතිලක)
2025 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා කරාතේ ශුරතාවලියේදී නන්නපුරාව මහා විද්‍යාලයට ලෝකඩ පදක්කමක් හිමිවී ඇත.
16 පහළ 47 Kg අඩු බර පන්තිය නියෝජනය කළ අවිශ්ක දේශාන් ක්‍රීඩකයා තෙවන ස්ථානයට පත්වී ලෝකඩ පදකක්මක් හිමිකරගෙන තිබේ.
විදුහල්පති පී.එම් සේනාරත්න මහතාගේ මඟ පෙන්වීම මත බිබිල අධ්‍යාපන කලාපයේ ශාරීරික අධ්‍යාපන සහ ක්‍රීඩා ගුරු උපදේශක සමන්ත එන් විජේසිංහ මහතා පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd