
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම තිල්අඩිය මුස්ලිම් මහා විද්‍යාලයේ අපොස සාපෙල සිසුන් පිරිසකට නිසි විනයකට පාසලට පැමිණේන ලෙස ලබා දුන් අවවාදයට කෝපවී විනය බාර ගුරුවරයාගෙ නිවසට කඩා වැදි පහරදී ඇතැයි පොලිසිය කියයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ පුත්තලම මුස්ලිම් මහා විද්‍යාලයෙ විනය භාර ගුරුවරයා වන එච්.එම් .අස්කී නැමති අයකු බව පොලිසිය කියයි.
මෙසේ පහර දීම සිදුකර ඇත්තේ මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයට පෙනි සිටිමට නියමිත සිසුන් පිරිසක් බව පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවවාදය දුන්නු ආකාරය ඔය ප්‍රහාරයට වඩාත් උචිත ඇති...!
අනාගත පාර්ලිමේන්තු මන්ත්‍රීකමට සුදුසු පිරිසක්..