
(දිල්රුක්ෂි ග්‍රේරු)
දින කිහිපයක් තිස්සේ නොකඩවා ඇඳ හැලෙන මහ වැසි සමඟ මාතර දිස්ත්‍රිකයේ බොහෝ ගම් ගං වතුරෙන් යට වී තිබේ.
නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් සිව් දෙසින්ම යටවී ඇති මාතර, තිහගොඩ, මානන්දුගොඩ ගම්මානයට , වැල්ලේතොට ශ්‍රී පඥාලංකාර විහාරාධිපති ආචාර්ය කලුතර බෝධිධම්ම හිමි තවත් ස්වාමීන්වහන්සේ නමක් සමඟ වැල්ලේතොට සිය විහාරස්ථානයේ සිට පාංශකූලයක් සඳහා ඔරුවක නැගි වැඩම කරන අයුරු.



( ගංවතුරට නිවාසයක් යටවී ඇති අයුරු )
2025 දෙසැම්බර් මස 18
503
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවමඟුලට ඔරුවෙන් වඩිති
Ruwan Monday, 03 June 2024 03:20 PM
මේ අය නැතුවත් කොරෝනා කාලේ මිනිස්සු අවසන් ගමන් ගියානේ. අනවශ්‍ය වියදම් විතරයි...
මොහමඩ් Monday, 03 June 2024 06:54 PM
ඉතාම අගෙයි.