IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි

(නිමල කොඩිතුවක්කු)

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව අවම බස් ගාස්තුව රු. 28 සිට රු. 27 දක්වා අඩුකෙරෙනු ඇත.

අනෙකුත් බස් ගාස්තු 4.24%කින් අඩු කෙරේ.



අදහස් (7)

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි

Jayasiri Tuesday, 01 October 2024 03:45 PM

රුපියල් 28/ = ගාස්තුව සදහා 30 ක් ගත්තා දෙකක් ලාභයි දැන් 27/= ටත් 30/= ගත්තම තුනක් ලාභය බස් නැවතුමේදී මාරුකාසි කඩේකට දීලා යනවා මගියට මාරු නැහැ කියලා මග හරිනවා. හවසට ලාභයක් ලැබෙනවා

:       0       0

මැක්ස් Tuesday, 01 October 2024 04:13 PM

ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට පින්සිදු වන්නට දැන් ඉතින් අපට අඩු වියදමෙන් සමාජවාදය කරා බස් රථයෙන් ගමන් කළ හැකියි...!

:       0       1

ලලිත් අනුර Tuesday, 01 October 2024 04:22 PM

මේ බස් ගාස්තු අඩුකරලා තියෙන විදිහට ඉතුරු මුදල් ගන්නේ කොහොමද? දැන් භාවිතයේ තියෙන අවම මුදල් රු.5/=. මිනිස්සුන්ට ඉතුරු සල්ලි ගෙවන්නේ බැංකුවෙන්ද? ගමනාගමන කොමිෂන් සභාවේ ඉන්න අය මොංගල්ද?

:       0       1

ගුණරත්න Tuesday, 01 October 2024 05:55 PM

ඉතුරු සල්ලි ගන්න එක තමයි ප්‍රශ්නේ...!

:       0       1

priyanka Tuesday, 01 October 2024 09:10 PM

ලොකු ගාණක් අඩු කරලා. අපිට පිස්සු වගේ.

:       0       2

B Amarasinghe Wednesday, 02 October 2024 01:54 AM

පුද්ගලික බස් හිමියන්ගේ සංගම් සභාපති කියනවා අවම ගාස්තුව රු 25/- ක් කරන්න ලෑස්තියි කියලා. ජාතික ගමනාගමන් කොමිසම නියමයි. ඒ ගොල්ලන්ට 27/-යි. රු 36/- ටිකට් එකට 40/- ක් ගත්තු කොන්දොස්තරලා ඔය සහන වැඩිහරියක් නගී... ජනතාවට දෙන්නේ නෑ..

:       0       1

Nandalal DE SILVA - France Wednesday, 02 October 2024 02:42 AM

රුපියලක්? ආආණ්ඩුව පැත්ත වැටේවි..! අපි මේ කාලේ යාචකයෙකුට රුපියලක් දුන්නොත්, ඔවුන්ගෙන් හොඳ කුණුහරුප වැලක් අහගන්න පුළුවන්...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site