(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දූනගහ ගොඩිගමුව මාර්ගයේ පිහිටි අවන්හලක ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලත් පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමේන් පසු මරණයට පත්ව ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ඉද්දගොඩැල්ල පදිචිකරුවෙකි.
මියගිය අයගේ බිරියට අවන්හලේදී සිදුවූ බව කියන සිද්ධියක් පිළිබදව විමසීමට ගිය අවස්ථාවේදී අවන්හලේ හිමිකරු හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු මෙම යුවළට පහරදි ඇතැයි මූලික පොලිස් පක්ෂණවලදී හෙලිවි ඇත.
තුවාලලත් බිරිය දිවුලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පැවැත්වේ
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
අවන්හලේදී ගහලා මරලා