(අංජුල මහික වීරරත්න)
අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ කටයුතු 2025 වසර වන විට සම්පූර්ණයෙන් අවසන් කළ යුතු බව යාපනය සහ කිළිනොච්චි දිස්ත්‍රික් විශේෂ සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
අවතැන්වූවන් නැවත පදිංචි කරවීම පිළිබඳ පවතින ගැටළුව තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බව ද ජනාධිපතිවරයා කීය.
අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා විධිමත් සැලැස්මක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සමග තක්කඩි හොරු රැල රටේ ජනතාව හිඟන්නො කරලා තියෙන්නෙ . තවත් මොනවද කතා !!!
නැවත පදිංචි කිරීමේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීමට පෙර රටේ ජනතාව ඔයාව ගෙදර ඇරලා තමයි පස්ස බලන්නෙ. ලෑස්තිවෙලා ඉන්න සාගල අඹුවයි, ගාල්ලේ අමු ගවයත් එක්ක ගෙදර යන්න ...!!!
ඉන්දියාවේ පැවති සංගීත වැඩසටහනකදී ජයග්‍රහණය කළ ලංකාවේ ද්‍රවිඩ තරුණියට දුරකථනයෙන් අමතා ඇයගේ හැකියාවන් අගය කිරීමේ ක්‍රියාව පිළිබඳව ලෝකයේ වෙනත් රටවල ජීවත්වන ද්‍රවිඩ ප්‍රජාව අගයකළ අතර ඔවුන්ගේ මතය වූයේ ලංකාවේ රාජ්‍ය නායකයකු මෙවැන්නක් කළ පළමු අවස්ථාව බවයි. ඒ පිළිබඳව ඔවුන් යම් වටිනාකමක් තිබෙන බවක් හෝ ලැබුණු බවක් ඔවුන්ගේ ප්‍රකාශයන්හි ගැබ්ව තිබිණි...!
දැන් ඔය පළාත්වල හිටපු සිංහල මිනිසුන් වත් පදිංචි කරනවද?
ඔහෙටත් නැවත පදිංචියට තැනක් මේ වසරේම හොයාගත්තොත් වඩාත් හොඳයි, රටේ ජනතාවගේ බදු මුදලින් කොළඹ ගෙදරක විශ්‍රාමිකව ඉන්නවාට වඩා...
වික්කමසිංහ දැන් කයිවාරු සිංහ වෙලාද?
ඡන්දෙට ඉස්සරවෙලා අදින්න තියෙන කුණු ඔක්කොම අදින්න හදන්නේ මෙයා. හැමදේම කරන්න ඉස්සරවෙලා මිනිස්සුන්ට වේල් 3 කාලා ඉන්න ඕනෑ බව මෙයා දන්නේ නෑ. සෝම්බියක්ම තමයි.