IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අවිගත් දෙදෙනෙක් නීතිඥවරයාගේ හෝටලයේ අරක්ෂක නියාමක පැහැරගෙන ගිහින්

 (ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)

නීතිඥවරයකුට අයත් අහංගම කතලුවේ සංචාරක නිකේතනයට අද (28) අලුයම ඇතුලුවු  අවිගත් දෙදෙනකු නීතිඥවරයා  සහ ඔහුගේ පවුලේ අය සිටිනවාදැයි විමසා ඔවුන් නොමැති බව දැන ගැනිමෙන් පසු ආරක්ෂක නියාමකවරයා පැහැරගෙන ගොස් අතරමග දමාගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.

අලුයම 2.30ට පමණ සුදු පැහැති ප්‍රාෙඩා් වර් ගයේ වාහනයකින් පැමිණි දෙදෙනෙකු ටී 56 ගිනි අවි දෙකක්ද රැගෙන සංචාරක නිකේතනයට ඇතුලුවි නීතීඥවරයා හෝ ඔහුගේ පවුල් අය සිටිනවාදැයි ආරක්ෂක නියාමකවරයාගෙන් විමසා ඇතැයි පොලිසිය කියයි.

ඔවුන් නොමැති බව ආරක්ෂක නියාමකවරයා පැවසුවිට පැමිණි දෙදෙනා ගිනි අවි එල්ලකර බිය වද්දා ආරක්ෂක නියාමකවරයා වාහනයට දමාගෙන දැස් බැඳ  පැය එකහ මාරක පමණ කාලයක් ඇවිද ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ද ලබාගෙන මුදල් බොස්ගෙන් ඉල්ලා ගන්නා ලෙස පවසා පිටව ගොස් තේ කඩයකින් තේබි ආරක්ෂක නියාමකවරයාටද බිත්තර රොටියක් කන්නට දි සංචාරක නිකේතනයට කිලෝ මිටරයක් දුරින් වැල්හේන්ගොඩ ප්‍ර දේශයේ දමාගොස් ඇතැයි පොලිසිය කියයි.

ඔහු පවසා ඇත්තේ එම වාහනයේ ලියා පදිංචි අංකයක්ද නොතිබු බවය.පසුව ඔහු පොලිසියට ගොස් සිද්ධිය පැමිණිලි කර ඇත.ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ මහතාගේ උපදෙස් පරිදි අහංගම පොලිස් ස්ථානාධිපති ප්රාධාන පොලිස් පරික්ෂක නාලක ජයවිර මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක්  පරික්ෂන පවත්වති.

 



අදහස් (0)

අවිගත් දෙදෙනෙක් නීතිඥවරයාගේ හෝටලයේ අරක්ෂක නියාමක පැහැරගෙන ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site