
(විමුක්ති එස් රුද්‍රිගු)
පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයි.එස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් සිවු දෙනකු ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
මෙම සිවුදෙනා ශ්‍රී ලංකාවේ සිට චෙන්නායි නගරය හරහා අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ ඇති බවත් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා අයිඑස් සංවිධානයට සම්බන්ධකම් තිබෙන බවට ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකයට තොරතුරු ලැබී ඇති බවත් ඉන්දීය මාධ්‍ය පවසයි.
අත්අඩංගුවට ගැනුණ ලාංකිකයන් ප්‍රශ්න කිරීමට රැගෙන ගොස් ඇතත් ඒ කුමන ස්ථානයකටදැයි අනාවරණය වී නැති බව කියයි.
අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අයිපීඑල් තරගාවලියට සහභාගීවන කණ්ඩායම් තුනක් පැමිණීමට නියමිතව තිබූ බවත් ඒ හේතුවෙන් ගුවන් තොටුපොළට ආරක්ෂාව තර කර තිබූ බවත් ඉන්දීය මාධ්‍ය හෙළි කළේය.
මෙම සැකකරුවන් අවි ප්‍රහාරයකට සූදානම් සිටියත් ඒ කුමක් සදහාදැයි අනිවරණය නොවූ බවත් පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය සදහන් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස් වල ඉන්දියාවේ චන්දෙ නිසා ඉතින් මේවගේ සිද්ධි වාර්තා වෙන්න පුළුවන්.හැබැයි මේක ඇත්ත නම් ඉතින් මේ කියන "මෙම සැකකරුවන් අවි ප්‍රහාරයකට සූදානම් සිටියත්" ඒක නිකන්ම ඇත ඇරලා දාන්න බෑ .අවි පුහුණුව ලැබෙන්න ඇත්තේ .මේවා ඉතින් අපේ ඉන්න ආරක්ෂාව සම්බන්ධ අයට අනුව නම් දැනගෙන ඇත්තේ
අවි පෙන්නන්න එක්කන් යන්න .එතකොට හරි .මුන්ව තියන්න වටින්නේ නැහැ
මේ මිනීමරු ත්‍රස්තවාදි කල්ලියේ ක්‍රියාකාරකම් අළු යට ගිනි වගේ..ඉන්දීය ඔත්තු සේවා ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වන නිසා මෙවැනි දේ වළක්වා ගැනීමට හැකි වී තිබේ..අප රට ද මේ ගැන ඉතා හොඳ අවධානයකින් කටයුතු කළ යුතු වේ
ඉන්දියාවේ ඡන්දය පැවෙත්වෙන මේ වෙලාවේ , ලංකාවේ ඡන්දය පැවෙත්වෙන්න තියන වෙලාවේ, මේක දේශපාලන ගේමක් කියලා හිතෙන්නේ මට විතරද ? සත්‍ය දෙය්යෝ දනී .
ඉන්දියාවේ ඡන්දය පැවෙත්වෙන මේ වෙලාවේ , ලංකාවේ ඡන්දය පැවෙත්වෙන්න තියන වෙලාවේ, මේක දේශපාලන ගේමක් කියලා හිතෙන්නේ මට විතරද ? සත්‍ය දෙය්යෝ දනී .
ලංකාවට ගෙනල්ලා නිදොස් කොට නිදහස් කරමු
මොවුනට සම්බන්ධ එවුන් ලංකාවෙත් ඇති ශුවර් එකටම .එකෙක් නෑර පවුල් පිටින් හරි කමක් නැහැ සුද්ද කරලා දාන්න.ලංකාව හොඳටම තුවාල වෙලා තියෙන්නේ.බෙදීගෙන ගහ මරා ගත්තා ඇති .ආයෙත් තුවාල ඇති කරගන්න ඕනේ නැහැ
ජවිපේ ජාතික ලැයිස්තුව චෙක් කරා නම් ඕකුන්ගේ අප්පලා ටික හොයා ගන්න තිබුනා,
ලංකාවට ගෙනාවා නම් අනිවාර්යෙන් නිදොස් කොට නිදහස්. මේ කොමෙන්ට් වලම අන්තවාදීන් ටික කියල තියෙන්නේ ඉන්දියාවෙ ඡන්දෙ නිසයි මෙහෙම වෙන්නෙ කියලා. යකෝ ඉන්දියාවේ මුස්ලිම් උනුත් ඉන්නව 14.5%ක්. ඒ කියන්නේ කෝටි 17 ලක්ශ 22ක්. ඒවත් ඡන්දනෙ. අනේ නිකන් පලෑන් ඩෝ යන්න.
ජෙප්පනි, මෙන්න ඔබට අනඟි අවස්ථාවක්. හයියෙන් කියමු බලන්න. "මෙන්නෝ, රාජපක්ශලා බලයට එන්න හදනෝ. අන්තවාදය හැදුවේ රාජපක්ශලා. හමාස්, හිස්බුල්ලා, අයි එස් අයි එස් හැදුවේ රාජපක්ශලා" බයියලා ටොයියලාත් මොනව හරි කියපල්ලා, උඹලා බෙදිලා ගහ ගන්න අස්සේ උන් හීනියට වැඩ. අන්තිමට නැට්ටටම කෙල උනාම යන්න හොඳ රටක් දැන්ම හොයාගෙන තියාගනින්.
ලංකාවටත් චන්දයක් ළඟදී එනවා .
බලාගෙනයි, පරිස්සමින් !ජාතිය අනතුරේ කියලා තවත් දියසෙන් කුමාරයෙක් ගොඩ බහින්න පූළුවන්.
මොහොමඩ් නුස්රට්, මොහොමඩ් නුෆ්රාන්, මොහොමඩ් ෆාරිස්, මොහොමඩ් රාඩ්‍රෝන්.............................. ශ්‍රී ලාංකික මොහොමඩ්, ශ්‍රී ලාංකික මොහොමඩ්, ශ්‍රී ලාංකික මොහොමඩ්, ශ්‍රී ලාංකික මොහොමඩ්, ශ්‍රී ලාංකික මොහොමඩ් ??????
මොහොමඩ් නුස්රට්, මොහොමඩ් නුෆ්රාන්, මොහොමඩ් ෆාරිස්, මොහොමඩ් රාඩ්‍රෝන්.............................. ශ්‍රී ලාංකික මොහොමඩ්, ශ්‍රී ලාංකික මොහොමඩ්, ශ්‍රී ලාංකික මොහොමඩ්, ශ්‍රී ලාංකික මොහොමඩ්, ශ්‍රී ලාංකික මොහොමඩ් ??????
ඉන්දියාවෙත් ත්‍රස්තවාදය දැක දැකම මහමොලකාරයෙක් ගැන නන්දොඩවනවද දන්නෙ නැහැ.