
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් පදවාගෙන ගිය බව කියන පුද්ගලයෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමෙන් වැළකී සිටීම සඳහා රුපියල් 1,000ක මුදලක්එම පුද්ගලයා ගෙන් බලහත්කාරයෙන් ලබා ගත් බව කියන කන්තලේ මූලස්ථාන පොලිසියේ පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගෙ වැඩ අද(10) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත.
මූලික විමර්ශනයක් පවත්වා මෙම නිලධාරීන් දෙදෙනාගේ දෙදෙනා ගේ වැඩ තහනම්කර ඇත්තේ කන්තලේ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා විසිනි.
කන්තලේ තැපැල් කාර්යාලය අසලදී මෙම පුද්ගලයා ගමන්ග ගත් යතුරු පැදිය පසුගිය8 වෙනිදා නතරකරපරීක්ෂාකර බැලීමේදි ඔහුට එම ඔහුට එම යතුරු පැදිය පැදවීමට රියදුරු බලපත්‍රයක් නොමැති බවඅනාවරණය වීමෙන් පසුමෙම මුදල බලෙන් ලබා ගෙන ඇතැයිපොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd