IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂට නොතීසි

(මනෝප්‍රිය ගුණසේකර)

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛාධිකාරීවරියට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමට දැනුම් දීම සඳහා ලබන 08 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට  නොතිසි නිකුත් කළේය.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛාධිකාරීවරිය අපරධ සිද්ධියට සම්බන්ධ සැකකරුට අදාළ නඩු ගොනුව දී ඇත්තේ රුපියල් ලක්‍ෂයක මුදලකට බව විමර්ශනවලදී හෙළි වු බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව කළ දැනුම් දීමක් සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

නඩු ගොනුවක් අස්ථාන ගතවී ඇති බවට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේම නිලධාරියකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට කළ පැමිණීල්ලකට අනුව කළ විමර්ශනවලින් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛාධිකාරීවරිය සහ අපරධ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කොට ඇත.

 



අදහස් (0)

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂට නොතීසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site