(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 2ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලීම සමබන්ධයෙන් බත්තරමුල්ල සුරාබදු කාර්යාලයේ සේවයේ නියුතු සුරාබදු නියාමකවරයකු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී අල්ලස් හෝ දූෂණ චෝදන විමර්ශන කොමිෂන් නිලධාරීන් විසින් අද(14) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව එම කොමිසම පවසයි.
අයිස් මත්ද්‍රව්‍ය ළග තබාගෙන සිටි පුද්ගලයකු බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට අයිස් මත්ද්‍රව්‍ය වෙනුවට ගංජා ළග තබාගැනීමේ චෝදනාව ඇතුළත් කිරීම සඳහා මෙම මුදල ඉල්ලා ඇතැයි කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd