(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වී වගාව වල් අලින්ගෙන් ආරක්ෂා කිරීමට අටවා තිබූ ගිනි අවියක් පත්තු වී වෙඩි වැදුණු පාසල් සිසුවකු බරපතළ තුවාල මියගොස් ඇතැයි අඹන්පොළ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අඹන්පොළ කැත්තපහුව ප්‍රදේශයේ පදිංචිව සිටි දිලුම් ලක්ෂිත නැමැති 14 හැවිරිදි දරුවෙකි.
සිසුවාගේ පපු ප්‍රදේශයට වෙඩි වැදී ඇතැයි පොලිසිය පවසයි.
වී වගාව ආරක්ෂා කරගැනීම සඳහා මව හා පියා මෙම දරුවා ද ගොස් ඇති මව සහ පියා පැලෙන් පිටව ගිය අවස්ථාවේ පැලේ සඟවා තිබූ බෙහෙත් කොටන තුවක්කුව අතට ගැනීමට සුදානම් වනවත් සමග එය ක්‍රියාත්මක වී වෙඩි වැදී ඇත.
වෙඩි හඬක් නිකුත් වීම නිසාමව සහ පියාපැලට පැමිණ බලද්දී දරුවා වෙඩි වැදී ලේ ගලන තුවාල සහිතව වැටී සිටින අයුරු දැක ගල්ගමුව රෝහලට රැගෙන ගොස්ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලියාට ඇද්ද තුවක්කුවට දරුවා බිලි