
(අංජුල මහික වීරරත්න)
රජය විසින් භාණ්ඩ වර්ග පහක් සඳහා අලුතින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පැනවීමක් සිදුකර නැතැයිද කර ඇත්තේ කලින් පැවති බදු අනුපාත දීර්ඝ කිරීමක් පමණක් බවද මුදල් ,ආර්ථික සංවර්ධන ,ප්‍රතිපත්ති සම්පාදන,සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය මෙසේද සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරට බෑ වගේ...
ඡන්දෙන් පස්සේ - අලුතෙන් බදු පැනවූයේ නැහැ. ප්‍රතිශතය වැඩිකළා පමණයි. 56 ලක්ෂයේ බයියන් ප්‍රීති ඝෝෂා පවත්වති.
හැබැයි ඕක කලින් හිටපු කෙනෙක් කලානම් බලන්න තිබ්බා කට උල් කරලා කියන කතන්දර ටික... දැන් එතකොට වේදිකාවල කියපු විදිහට ඇමතිවරුන්ට ගිය බිත්තර කොමිස් පෙට්‍රල් කොමිස්, අල ලූනු කොමිස් මොකුත් අඩු වුනේ නැද්ද ?
ගෝඨා නම්බර් 02 දැන් තිරගත වෙනවා.
තවම ජනාධි පති වෙලා මාසයක් වත් උනේ නැහැ. ඇමති මණ්ඩලය 3යි. දැන් කරන්නේ රට අරගෙන යන එකයි. ජනාධිපතිගේ සහ ඇමති මණ්ඩලයේ වියදම් අවම කරලා කරපු ඉතිරියම විශාල ආදර්ශයක්. රජයේ උත්සව වියදම් බින්දුවටම වාගේ අඩු කළා . එය අනෙක් අයත් පිලිපැද්දොත් රටට කොතරම් ඉතිරියක්ද ? නාස්තිය අවම කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්වත් හැඩ ගස්වාගෙන යනවා. රජය ගෙන යන නීතියට හා විධානය ක්‍රියාත්මක කිරීම ම ප්‍රමාණවත්. ගිලුණු රටක් හරි යාමට අප සියලු දෙනාම අවංකව එකසේ වැඩ කළ යුතුයි. පුනර්ජීවනය එයයි. නැතිව අනුරගෙන් ආශ්චර්යයක් බලාපොරොත්තු වීම පමණකින් රට හරි යන්නේ නැහැ .අපිත් ඉවසීමෙන් විනය ගරුකව නාස්තිය අවම කර කුමන ආකාරයේ හෝ අල්ලස් දීමෙන් හෝ ගැනීමෙන් හෝ වැළකී සිට රට හරි පීල්ලට යොමු කරමු.
ඔබට සතුටුයිද දැන්...?
ඒක තමයි. අපිත් බය වුණා.
ඔයා ඉස්සර පරිප්පු ඇටේටත් බදු ගහනවා කියලා බෙරිහන් දුන්නේ විහිළුවටද? හරි විහිළු කාරයෙක් වෙලානේ දැන්...
මට පේන්නේ ගොඩක් අයට හදිසියි වගේ පොඩ්ඩක් ඉවසාගෙන ඉන්න අවුරුදු 5කට නේ බලය දුන්නේ... ඒ වැඩේ ක්‍රමානුකූලව සිදුකරයි..
බදු අයකරන්නේ නැතිව රාජ්‍ය වියදම් පියවාගන්න බැහැ. එහෙම නොකළොත් රජය පවත්වාගෙන යන්න බැහැ... බදු අඩු කරන්න නම් රජයේ වියදම් අඩු කරන්න ඕනේ, පෙර රජයන් දේශපාලන අල්ලස් ලෙස රජයේ රැකියා දීම නිසා ,අවශ්‍ය ප්‍රමාණයට වැඩිය 3 ගුණයක් පමණ රජයේ සේවකයෝ ලංකාවේ ඉන්නවා , නමුත් ඔවුන්ගේ කාර්යක්ෂමතාවය ඉතා අඩුය. රජයට විකල්ප දෙකක් ඇත 1) සමහර ආයතනවල වැඩිපුර සිටින රජයේ සේවකයින් ඉවත් කිරීම 2) අලුත් පත්වීම් පුළුවන්තරම් අඩුකර සමහර ආයතනවල (ප්‍රාදේශිය ලේකම් කාර්යාල වැනි ආයතන) වැඩිපුර සිටින සේවකයින්ට පුහුණුවක් දී , ගුරුවරු අඩු පාසල්වලට ගුරුවරු ලෙස හෝ අවශ්‍ය වෙනත් තැන්වලට පත්කිරීම, රජයේ සේවකයින්ට කළයුතු වැඩ පිළිබඳව ටාර්ගට් දීම මේවාට අදාල සැලසුම් ඉදිරි මාස දෙක තුළ සකස් කර, ලබන වසරේ පළවෙනි සහ දෙවෙනි කාර්තුවල ක්‍රියාත්මක කළොත්, 2026 සිට බදු අඩුකළ හැකිය...
ගහලා බැන්දත් එකයි, බැඳලා ගැහුවත් එකයි...