(අංජුල මහික වීරරත්න)
නව සේවා නියුක්ති පනතක් සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් වෘත්තීය සමිති හාම්පුතුන් හා අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කර වර්තමානයට ගැලපෙන ප්‍රතිපාදන සහිතව නව සේවා නියුක්ති පනතක් සකස් කිරීම සඳහා පිළියෙල කරන ලද සංකල්ප පත්‍රිකාවට 2023-8-7 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන ඇත.
එම සංකල්ප පත්‍රිකාව පදනම් කරගනිමින් පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය අවසර ලබා දුන්නේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd