
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාවට ගෙනා අලුත් ගුවන් යානයේ වයිපරේ වැඩ නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ගුවන් යානය පිළිගන්නට කටුනායක ගුවන් තොටේදී වතුර ඉසින විට තමා ඒ බව දුටුවේ යැයිද නලින් බණ්ඩාර මහතා කීය.
"ගුවන් සේවය ඩොලර් බිලියනයක පමණ ණය වෙලා තියෙනවා කියන එකයි ඇත්ත කතන්දරේ.ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙතනට වැටුනේ කොහොමද?2002 -2004 කාලෙදි අපේ ආණ්ඩුව මෙය එමිරේට්ස් ආයතනය සමඟ ඒකාබද්ධ කළා.ඒ තීරණය නිසා ජනතාව මත පැටවුණු බර ඉවත් වුණා.නැවත රාජපක්ෂ ආණ්ඩුව ඇවිත් එමිරේට්ස් ආයතනය පන්නා දැමුවා.2005 මේ රටේ මහින්ද රාජපක්ෂ ජනාධිපති කළේ අපිද?එදා ජවිපෙ ගත්ත දේශපාලන තීන්දු නිසා ඒ තක්කඩි පාලනය ඇතිවුණා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
මුගේ ඔලුව නරක් වෙලා කසිප්පු ගහලද කොහෙද, මරු කියවනවා......!
ඔක්කොටම ඉස්සෙල්ලා කියහං. මේක ඇලුත් ද නැත්නම් පාවිච්චි කරපු ලඩයක් ද කියලා.
ජාතික ගුවන් සේවයක් පවත්වා ගෙන යෑම කසිප්පු ව්‍යාපාරයක් කරනවා වගේ කරන්න බැහැ නලින් බණ්ඩාර.
එකක් හොදට වැඩ කරනවා tv එකේ දැක්කා. මොකක් හරි කියන්න ඔිනනේ. ඊට වඩා ඒක අගය කරානමි කොපමන හොදද ? මුන් හැදෙන උන් නෙමෙයි.
ඉන්ෂුවරන්ස් ක්ලේම් කරලා ගත හැකියි බං!
කෝකත් නරක පේන එකෙක් — "මූ හොඳයි" කියලා කක්කුස්සි පරීක්ෂා කරන්න
මූද එතකොට පයිලට්???
කට තිබුණට මදි . මොළයත් තියෙන්න ඕනේ. ඕනෑම ගුවන් යානයක් අහස් ගතවීමට ප්‍රථම , ඒ යානයේ කාර්මික කටයුතු ගැන සොයා බැලීමේ වගකීම භාරව ඉංජිනේරුවෙක් සිටිනවා . එහෙම දෝෂයක් තිබුණොත්, ඒ වගකීම ඔහු හෝ ඇය සතුයි
රිවස් ලයිට් වැඩද?
මුං ගේ ගොංකම්වලට සීමාවක් ඇත්තේම නැහැනේ..
මම හොදට බැලුවා, නම්බර් ප්ලේට් තිබුනේත් නෑ. ෂුවර් එකටම කොහෙං හරි උස්සපු එකක්.
ඔහේගෙ කසිප්පු වලට ලයිසන් තියෙනවද?
හොඳ වෙලාවට වැස්සේ නැත්තේ….
ඔයාගේ වයිපරේ වැඩ කරනවද කියලා බලන්න ඊට කලින්...
වයිෆ්ද කිව්වේ...?
සජියගේ උන්නේ...
ඉස්සර අපේ ගමෙත් හිටියා අදින්න වස්ත්‍රය නෑ කන්නේ ණයට ගමේ කඩ මණ්ඩිය ගාව ඕපාදූප වලින් රැජිනි වෙච්ච ගෑනු අල්ලපු ගෙදර කොල්ලා මොටර් බයික් එකක් ගත්තත් එකේ ලයිට් එකක පොඩි ඇලයක් තියෙනවා ලු. අන්න ඒ වගේ චරිතයක් තමයි මෙයත්.
රටේ ජාතික ගුවන් සේවය එමිරේටයට විකිණූ අම්මණ්ඩි තමන්ගේ පෞද්ගලික වාසි ලබාගත් හැටි මම පුවත්පත්වල කියෙව්වෙමි. කටින් කට ඇසුවෙමි. එයාර්ලංකා, ශ්‍රී ලංකන් එයාලයින් වෙලා අපේකම නැතිවෙනකොට කවදත් ඒ ගුවන්යානා භාවිතා කළ මම සිතින් හැඬුවෙමි. එය නැවත රටට පවරාගත් එක ගැන සතුටු වුණෙමි. හැමදාම ගුවන් යානය පිරී ඉතිරී යන තරම් මඟීන් එන යන එකේ එය පාඩු ලබන්නේ කෙසේදැයි මම නොදනිමි. එක ගුවන් යානයක් කුලියට ගෙන එය කොළඹ වටා සැරි සරවා මහා විගඩම් කර ඒ මුදලද රටට බරක්වන සේ යෙදීම ගැනද මම නොසතුටු වෙමි...
බොකු දිරාස් අමුවෙන් ගැහුවාම, ඔලුවේ නහර කරවෙලා ඔහොම කථා නිකම්ම කියවෙනවා.
දැන් තමුන්ට රැකියාවක් නැහැනේ. අනුන්ගේ කුණු හෝදන එක තමයි. කෙරුවාව... නාමල් බේබි අඹුවන්ට රැකියා නැතිව එයාලයින්. ඒකේ වැටුප් ගෙවපුවා දැක්කේ නැත්ද? නාකි මයිනාගේ නූගත් පරම්පරාව. එයාලයින් එක බෙදාගෙන කනවා දැක්කේ නැත්ද? වයිපරේ වැඩ කරන්නේ නැත්නම් අලුත් එකේ... තමුන්. කොනක ඉඳගෙන උඩුගුවනේ යනකොට. දිවෙන්. පිහදාන්න. වයිපරේට වැඩිය හොඳයි. ගොබ්බ රැළට පුළුවන් ඒ වගේ දේවල්... විතරයි.!
කජු සීයා කීයකට හරි විකුණන්න ප්ලෑන් කරපු ශ්‍රී ලංකන් එයාර් ලයින් එක කොහොම හරි ගරු ජනාධිපති අනුර දිසානායක ඇතුලු මාලිමා ආන්ඩුව නිසා මෙහෙම හරි රැකගත් එක ගැන අහනකොට අපිට සතුටුයි. විපක්ෂය හරි නම් එය අගය කළයුතුයි. දැන්වත් අකුල් හෙළන එක නවත්තන්න ඕනෑ...
මෙයාගේ ඔලුව නරක් වෙලා. කසිප්පු ගහලා කොහේද?
මෙයාගේ වයිපරේ පිට වැඩද?
ඔය කියන ප්ලේන් එක අලුත් එකක්. මූ පච කෙළිනවා
මේ මනුස්සයා මේ තරම්ම මෝඩයෙක් කියලා දැන ගත්තේ දැන් තමයි..කට හැකර වාචාල කතා කියමින් මළ ගෙවල් වල නිදි මරන්න නම්, කියාපු චරිතයක් වගෙයි...ඒ වැඩේට ගානක් දීලා ගෙන්නුවත් පාඩු නැහැ...
" අළුත් " ගුවන් යානාවක් ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ඇණියට එකතු කලා කියා කිහිප දෙනෙක් පූච්චම් ගහන කොට, මම හිතුවේ මෙරටෙ (ප්‍රංශයෙ), නිපදවන ලද, අළුත් සුවඳ හමන, දිලිසෙන අළුත්ම මාදිලියේ Air Bus A 330 යානාවක් මාලිමා රජය මිලට ගෙන, ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ඇණියට එකතු කලා කියා ... බලං යනකොට ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සමාගම වසර 14 පාවිච්චි කරලා, කිලොමීටර් ලක්ෂ ගණනක් පියාසර කරපු නාකි කුරුල්ලෙක් නෙ, අළුත් යානාවක් හැටියට බදු පදනම මත ප්‍රංශයේ මෙන්ම මුළු යුරෝපයෙම තිබෙන විශාලතම ගුවන් තොටුපොලෙ සිට පම්පොරි ගහමින් කටුනායකට කැන්දන් ඇවිල්ලා ඉන්නේ ! පැරීසියෙ සිට කොළඹට ආවා කිව්වේ මොකටද ඉන්දුනීසියාවෙන් බද්දට ගත් මෙම පරණ යානාවට ??? "එයා බස් ගුවන් යානා " යුරෝපයේ නිර්මාණය කර, ප්‍රංශයෙ නිපදවන බව දන්නා අය රැවටීමට කරපු මගොඩි,ර් උප්පරවැට්ටියක් ද ??? ඕවට රැවටෙන බයියොත් තවමත් ඇති සමහර විට....
හොරු සදාකාලික ඊර්ෂ්‍යාකාරයන්
කසිප්පු නලින් උඹ වගේ අමු ගවයෙක් මම දැක්කේ පළමු වතාවට තොපිලා කොච්චර කුහකයෝද
මේ මිනිහා ප්ලේන් එකේ වයිපරේ වැඩ කරනවද බලන අතරේ, අන්න ඔහුගේ වයිපරේ වැඩ පටන් අරන්. ඉක්මනට ගෙදර යනවා, නැත්තං උප්පැන්නෙත් දෙන්න වෙනවා . පව් අහිංසකයා මෙහේ වයිපර් බලබල ඉන්නවා.
ව්‍යාපාරයේ ලේකම්ද? නැතිනම් නලින් බණ්ඩාරගේ මෝටරේ ලෙඩක්ද කියලා හරියටම දන්නේ නෑනේ... අල්ලපු ගෙදර එකාට කිව්වා නම් බලලා කියයි.
දුං ටෙස්ට් එක පාස්ද දන්නේ නෑ…
මෙයාව පෙන්නන්න හොඳ දොස්තර කෙනෙක් දන්නවා නම් රිප්ලයි කරන්න.
අවුරුදු 14 ක් පට්ට ගහපු ලඩියක් ගෙනාවේ... අහස උඩ බලන් කිරිබත් කාලා. දැන් ඒකේ කෑලි බෑලි වැඩ නෑලු. ඕකේ යන අය අන්තිම කැමති පත්තරේ ලියලා යන්න.
මුට මුගේ මහ එකාගේ පිස්සුව වැහිලා වගේ. ඉස්සරහටත් ඔහොමම බලපල්ලා
nalin මචෝ හෙඩ් ලයිට් වැඩත් නැහැ
වයිපරේ වැඩ නැති එක ඒකේ ඉංජිනේරු මහත්වරු බලා ගනී .නොදන්නා දේවල් කියන්න කරන්න යන්න එපා
කලබල වෙන්න එපා නලින්. අපි වයිපර් එක හදාගමු. ලංකාවේ ඕනෑතරම් දක්ෂ කාර්මිකයින් ඉන්නවානේ
මෙම ප්‍රශ්නය දේශපාලන කෝණයකින් බලන්න එපා, මෙම ප්‍රශ්නය විහිලුවකට ගන්න එපා, මේවා අපේ බදු සල්ලි, 2008ට පෙර එමිරේට් ආයතනය යටතේ තිබෙන කොට ශ්‍රී ලන්කන් එක ලාබ ලැබුවා... නමුත් මේක ආණ්ඩුවේ පාලනයට ගත්තු දින සිට පාඩු ලබනවා. 2008 සිට මේ දක්වා පාඩුව ඩොලර් මිලියන 1075, (ඩොලර් බිලියනයකට වැඩියි) අලුත් ආණ්ඩුවෙනුත් පාඩු පියවා ගන්න මුදල් දුන්නා..., මේ විනාශයට ආයතනයේ සහ වෘත්තීය නිශාන්ත වික්‍රමසිංහ, කපිල චන්ද්‍රසේන වැනි පසුගිය පාලකයින් සමිති යන දෙපාර්ශවයම වග කියන්න ඕනේ... යානයක් දෙකක බද්දට හෝ මුදල් ගෙවලා හෝ අලුතින් හෝ පරණ ගේනවා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ.. මිලදී ගන්න කවුරුවත් නැතිනම්..., දැන් කල හැකි හොඳම වැඩේ ශ්‍රී ලන්කන් සමාගම කොටස් වෙළෙඳපලට ගෙන එන එක... එතකොට කැමැති පුරවැසියෙකුට මේකේ කොටස් මිලදී ගන්න පුළුවන්, ඒ ගොල්ලන්ට පුළුවන් නිලධාරී මණ්ඩලයක් පත්කරගෙන ඉදිරියට කරගෙන යන්න. රජය වගකීම්වලින් නිදහස් වෙනවා.. එහෙම නොමැතිනම් මේකේ ලාබ ලබන ගොඩබිම මෙහෙයුම් අංශයේ ඉතුරු කරගෙන ගුවන්යානා අංශය වහලා දමන්න පුළුවන්... මේ දෙකම නොකර දිගින් දිගටම ජනතා මුදලින් මේකේ පාඩු පියවමින් ඉදිරියට ගෙන යනවා යනු විශාල ජනතා ද්‍රෝහී ක්‍රියාවක්...
නලින් අයියා වෙලාවට කිව්වේ. තැන්කියු හොඳේ...
අලුත් එක හින්දා ඩ්‍රයිවර් අයියට ස්වීච් එක හොයාගන්න බැරි වුණා වෙන්න බැරිද?
බොල බයිලා ගහන්න ඵපා. මීට කලින් ලොක්කන් ගෙනාපු ඵ්වා ඊට වඩා අන්තයි...!
ප්‍රංශයේ නන්දලාල් සිල්වා කියලා තියනවා මේ ගුවන් යානය ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සමාගම අවුරුදු 14ක් සේවයේ යොදවාපු ගුවන් යානයක් කියලා. ඒ කතාව ඇත්ත නැත්ත හොයන්න ඕන පක්ෂ භේද නොබලා. ඇත්ත නම් ඔය යානයේ කුඩා ඇන මුරිච්චියේ ඉඳලාම ප්‍රවේශමෙන් බලන්න ඕනෑ. ගරුඬා ගුවන් සේවය මීට වසර කිහිපයකට කලින් නොසැලකිල්ල සහ අඩු ප්‍රමිතියෙන් නඩත්තු කිරීම නිසා ගුවන් අනතුරු ගානක් සිදු කරලා මගීන් මියගිය සහ සදාකාලික ආබාධිත කරපු සමාගමක් අන්තිමට යුරෝපය සහ ඕස්ට්‍රේලියාව ගරුඬා ගුවන් සේවය ඒ රටවලට එන එක තහනම් කරා කාලයක් යනතුරු. අපේ අය ගුවන් යානය බදු ගන්නකොට ඔය වගේ දේවල් හෙව්වාද දන්නේ නෑ...
මෙයාගේ කතාත් එයාගෙ ලොක්කගේ කතා වගේමයි... කිසිම වැඩක් නැති, හරයක්? නැති බඩේ රුජාවල්... දොස්තර කෙනෙක් ළඟට යන්න.
නායකයාගේ වයිපරෙත් අප්සෙට් නිසා ගණන් ගන්න එපා...
අලුත් ඒවා ගන්න කතා කරන්නේ හිඟමනේ යන්න තියන වෙලාවේ ඔහේ ළඟදි ගමේ ගියැයි..? වහලා දාන්න ගියේ ලීසින් ක්‍රමයට හරි පැරැණි එකක් ගන්න පුළුවන් වුණු එක ලොකු දෙයක්...
තොපි වගේ කුහක හැත්තක් ඉන්නකං මේ රට හදාගන්න අමාරුයි.
ගුවන් යානයක තත්වය හොයා බලන්නේ දුවලා තියෙන පැය ගානවත් නිෂ්පාදන වසරවත් නෙමෙයි. එහි නඩත්තු ලේඛන සහ තත්ව පරීක්ෂණ සහතිකය මතයි. ගරුඩා නෙමෙයි කැලණියේ නයාගෙන් ගත්තත් නඩත්තු කටයුතු සඳහායි ප්‍රන්සේට ගිහින් තියෙන්නේ. ඒක සාමාන්‍ය ක්‍රම වේදයක්. ඒක ලෝකේ හැම රටකම සිදුවෙන දෙයක්. මට මතකයි ඉස්සර උපාලි ගුවන් සමාගමේ හෙලිකොප්ටර් පවා ඇමෙරිකාවට යවනවා (මුහුදු මාර්ගයෙන් හෝ එන්ජිම ගලවලා ගුවන් කාගෝ මාර්ගයෙන්) නඩත්තු කටයුතු සඳහා. රාජපක්ෂ සනුහරේ ජනතාවගේ මුදලින් ඔය ගුවන් යානා ඔවුන්ගේ හෙන්චයියන් පුරවාගෙන ලෝකේ වටේ දුවපු නිසාත් ශිරන්ති රාජපක්ෂගේ සොහොයුරා නිශාන්ත සභාපති කරලා ලක්ෂ 80ක පැදියක්, කොළඹ 7 නිල නිවසක් සහ අමතර දීමනා සමග මසකට ඔහුව නඩත්තු කරන්න විතරක් කෝටි දෙකහමාරක් ගියා. තව අධ්‍යක්ෂවරු හොඳට හැදුණා. ශ්‍රී ලන්කන් ගුවන් සේවය ජනතාවගේ මුදලින් පිරිවැය දැරුවාට ඕවායේ ප්‍රතිලාභ ලැබුවේ රාජපක්ෂ සනුහරේ. වරක් නිශාන්ත වික්‍රමසිංහ සින්ගපුරුවට ගිහින් මෝල් අමාරුව අසාධ්‍ය වෙලා හොන්ග්කොන්ග් ඉඳලා ලංකාවට එන ශ්‍රී ලන්කන් ගුවන් යානයක් ආදී 32000ක් උඩ තියෙද්දී හරවලා සින්ගප්පූරුවට ගොඩබාලා පළමු පන්තියේ ආවේ ඔහුගේ තායි ගණිකාවන් තුන්දෙනෙකුත් එක්ක...!
මේ වගේ ප්‍රකාශ කරන උදවිය හිතාගන ඉන්නේ ලොකු දෙයක් කරා කියලා. හැබැයි ඔහුගේ මේ ප්‍රකාශය නිෂ්ඵල එකක් බව දැනගන්න නම් ගුවන්යානා ශිල්පයට සම්බන්ධ කෙනෙක් එක්ක ඔහුම කතාකළ යුතුයි. එතකොට මෑන්ටම තේරෙයි කලේ ගොන් කතාවක් කියලා. නොදන්නා ඒවා නොකියා හිටියා නම් පටිරෝල් වෙන්නේ නෑනේ...
රටක් හරි පාරේ යන්න ශක්තිමත් විපක්ෂයක් තියෙන්න ඕන . මේ වගේ අමු ගොං තඩියො විපක්ෂෙට ඉන්න එක රටටම පාඩුවක්.
ප්ලේන් එකේ කෙසේ වෙතත් සජබයේ වයිපර් 60ක් ම වැඩක්ම වුණේ නෑ නේද? ඔලුවෙන් හිටගෙන කිව්වත්...
ප්ලේන්වල වයිපර් වැඩ කරන්නේ මෝටර් කනෙක්ෂන් 2 කින් බව මේ මනුස්සයාට කියන්න කෙනෙක් ඉඳලා නෑනේ...
මේ වගේ ගොන් හරක්...