(යොහාන් භාසුර)
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව ආරම්භ වූ පසුගිය 11 වැනිදා සිට මේ දක්වා දිවා කාලයේ තෙල් බලාගාර කිසිවක් ක්‍රියාත්මක නොකළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසීය.
අලුත් අවුරුදු නිවාඩු සමග අප්‍රේල් 11 වැනි සිකුරාදා විදුලි ඉල්ලුම දැඩි ලෙස පහළ බැසීම නිසා රාත්‍රී 9:57 වන විට මෙගාවොට් 300 ක ගල්අඟුරු බලාගාරයක් සම්පූර්ණයෙන් නැවැත්වූ බවත් අප්‍රේල් 12 වැන සෙනසුරාදා පෙරවරු 9:16 වන විට පසුගිය රාත්‍රියේ එක ගල්අඟුරු ඒකකයක් නොමැතිව තිබූ කාලයේදී පෙට්‍රොලියම් නැෆ්තා ඉන්ධන භාවිතයෙන් ක්‍රියාත්මක වන, කැලණිතිස්ස සංයුක්ත චක්‍රය බලාගාරය සම්පූර්ණයෙන් නතර කර සූර්ය බලශක්ති ජනනයට අවස්ථාව සැලසීමට කටයුතු කළ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
අලුත් අවුරුදු කාලයේ ඉන්ධන විදුලි බලාගාරවලට විවේකයක්
සිල්වා Wednesday, 16 April 2025 04:46 PM
ඔබතුමා කියන්නේ ඇත්ත නම්, එය පැසසුමට ලක්විය යුතු කාරණයක්. එය නොකඩවා කළ යුතුයි...