
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නිට්ටඹුව පොලිස් වසමේ දඹුටුව පාසල අසල අල්ගම ඔයේ දියනෑමට ගිය පුද්ගලයෙකු අද (26) දහවල් දියේ ගසාගෙන ගොස් අතුරුදන් වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .
මෙසේ අතුරුදහන් ව ඇත්තේ වතුපිටිවල අයෝජන කලාපයේ රේණුකා පොල් කිරි ආයතනයේ සේවය කළ හපුතලේ, තංගමලේ ප්‍රදේශයේ පදිංචි පුවනේෂ්වරන් පවිත්‍රන් නැමැත්තෙකි
අතුරුදහන් පුද්ගලයා සමග තවත් පුද්ගලයින් 7 දෙනෙකු දිය නැම සදහා පැමිණ ඇති අතර ඔවුන් හට කිසිදු අනතුරක් සිදුව නොමැත.
අතුරුදහන් අය සෙවීම සදහා පොලිසිය පරීක්ෂණ පවත්වයි
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අල්ගම ඔයේ දිය නෑමට ගිය අයෙක් අතුරුදන්