IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අලි සබ්‍රිගෙන් රටට සුභ ආරංචියක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය  ලබන 12 වැනිදායින් පසු ලැබෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී අද(7) පැවසීය.

එම ණය මුදල සමග මෙරට  බංකොලොත්භාවයෙන් මිදෙනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.

ස්වෛරීත්වය පාවාදී විදේශ රටවලට වුවමනා විදිහට කටයුතු කිරීමට සූදානම් නැතැයි පැවසූ විදේශ කටයුතු අමාත්‍යවරයා  තවත් පරම්පරාවක් බෙදුම්වාදයට තල්ලු කිරීම අනුමත නොකරන බවද සඳහන් කළේය.

අලිසබ්‍රි මහතා මෙසේ පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.



අදහස් (6)

අලි සබ්‍රිගෙන් රටට සුභ ආරංචියක්

Rata Perata Thursday, 07 December 2023 12:57 PM

පොලියට සල්ලි ගන්න එකත් සුභ ආරංචියක් වෙලා.මේවා තමයි රටකට කරන්න පුළුවන් කාලකන්නිම නිවේදන

:       4       15

MMSB Thursday, 07 December 2023 01:21 PM

මම ඉස්කෝලේ ගිහිල්ල නෑ . කොහොමද ගොයියෝ ණය අරන් බංකොලොත් කමෙන් බේරෙන්නේ. අනේ මගේ කට.

:       3       8

SamanThursday, 07 December 2023 08:44 PM

ණය ගත්ත පලියට බංකොලොත් වෙන්නේ නෑ .සුදුසු ලෙස මුදල් ආයෝජන කරනවානම් .ලාබෙට පාන් ඉල්ලන්න එපා.එතකොට තමා රට බංකොලොත් වෙන්නේ

:       0       0

අරවින්ද මොනරවිල Thursday, 07 December 2023 05:57 PM

ණයට, පොලියට කීයක් හරි හිඟාකා ගත්තාම බංකොළොත් බව ඉවර වෙනවා කියලා... මොන ආර්ථික විද්‍යා පොතේද තියෙන්නේ...?

:       0       2

විපරමා Thursday, 07 December 2023 06:19 PM

ගෝටාට ගොට්ට අල්ලලා ජාතික ලැයිස්තුවෙන් ඇමතිකමක් ගත්තා .දූෂිත පවුල් පාලනේ උන් .රටම හොරාකාලා බන්කොලොත් කරලා ජනතාව මහපාරට වැටෙන කම් බලාගෙන හිටියා .

:       0       0

chandima Thursday, 07 December 2023 10:59 PM

සබ්රි පඬිතුමෝ ,එතකොට ඒ ගන්න ණය සේරම බොල් ණය වෙනවද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site