(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රාජ්‍ය ආයතන ඇතුළු විවිධ පාර්ශව ඉදිරිපත් කර ඇති සියලු යෝජනා අසාර්ථක සහ ප්රතිඵලදායි නොවන බව පරිසරය ස්වාභාවික සම්පත් හා තිරසාර සංවර්ධනය පිළිබඳආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ “ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා ක්‍රියාකාරී සැලැස්ම 2023” නමැති වාර්තාවේ සඳහන් වේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලිය, රජයේ විශ්වවිද්‍යාල, පුද්ගලික ආයතන, විවිධ විද්වතුන් සහ විදේශ සංවිධාන අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා පසුගිය කාලයේදී යෝජනා ඉදිරිපත් කර තිබූ බව එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය
අලි වැටට පමණක් අවධානය යොමු කිරීමෙන් අලි මිනිස් ගැටුම වැළැක්විය නොහැකි බව මේ අනුව පැහැදිලිවම පෙනෙන්නේ යැයිද මන්ත්‍රීවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
අලි ප්‍රශ්නෙට ආ යෝජනා ඔක්කොම පුස් වෙලා
පැරකුම් Sunday, 17 December 2023 04:38 PM
මේ වාර්තා හදන අයගේ ඒකායන අරමුණ අලි, මිනිස් ගැටුම සදහටම පවත්වාගෙන කොමිස් ගැසීමයි. මගේ අදහස්.., අහිංසක ගම්බද ජනතාව රැකගන්න ප්‍රමුඛත්වය දියයුත්තේ අලියාට නොව මිනිසාටය. අලි ගහනය අවම මට්ටමකට අඩුකරන්න ඊට අනුරූපව ඔවුන් සඳහා කුඩා වනබිම් වෙන්කරන්න පින්නවල වැනි අලි අනාථාගාර කීපයක් තව සකසන්න අලිවැට නම් කොමිස්වැට වහා අත්හැරදමන්න. ඒ සඳහා විකල්පය අලිකාණුව බව වනජීවිය හොඳින් දනී... එහෙත් කොමිස් නැතිනිසා ඊට කැමැති නැත. බලධාරීන් නිසි පියවර ගතයුතුයි.. අවාසනාවට එය එසේ සිදු නොවේ.. කාට කියන්නද?
SISIRA Sunday, 17 December 2023 05:53 PM
අලි ප්‍රශ්නෙට ආ යෝජනා ඔක්කොම පුස් වෙලානම් අජිත් මන්ත්‍රීවරයාගේ යෝජනා සහ විසඳුම් මොනවාද?
Ajith Sunday, 17 December 2023 06:33 PM
වෙනත් රටවල සතුන් යන එන තැන් නිශ්චිතවම එවෙලේම බලා ගැනීමට සතුන්ගේ gps trackers සවි කරනවා. මේ මගින් අවධානම පවතින ප්‍රදේශවල ජනතාවට සහ අදාල නිලධාරීන් අලින් සිටින ස්ථානය අනුව අදාල ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. මෙය ඉතා අඩු වියදම් ක්‍රමයක්...
සල්ලි Monday, 18 December 2023 07:22 AM
හා මාන්නප්පෙරුම, අපි ප්‍රශ්නේ බේරාගන්නම්. උබ සැපේ ඉදපන්. මීට අලියාගෙන් ගුටි කෑ එකෙක්.