IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


අරාබියේ හතර වැනි ආධාර යානයත් එයි

(අංජුල මහික වීරරත්න)

ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට අඛණ්ඩ සහාය පළ කරමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය සහනාධාර රැගත් සිව්වන ගුවන් යානය අද (03) පස්වරුවේ  මෙරටට ළගා විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාවට අයත් C-17A යනායකින් මෙරටට රැගෙන ආ එම සහනාධාර ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් ශෂින්ද්‍ර විජේසිරිවර්ධන මහතා විසින් නිල වශයෙන් බාර ගනු ලැබීය.

විපතට පත් ප්‍රදේශවල අඛණ්ඩ සෙවීම්, ගලවා ගැනීමේ සහ ප්‍රතිසාධන මෙහෙයුම් ශක්තිමත් කිරීම අරමුණු කරගත් ආහාර, සහන මළු, ගලවා ගැනීමේ රථ මෙම ආධාර තොගයට ඇතුළත් වේ.
මෙම අසීරු අවස්ථාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කඩිනම් සහාය ශ්‍රී ලංකාව කෘතවේදීව අගය කරයි.



අදහස් (3)

අරාබියේ හතර වැනි ආධාර යානයත් එයි

බද්රානි Wednesday, 03 December 2025 05:05 PM

දැන් ඔය අරාබියෙන් පිනට ලැබෙන ආධාර වලට "හලාල්" කියලා මොරදෙන්න පින්ගුත්තරයෝ නැද්ද? පිනට කාලා බඩ පිරෙද්දී, ඕවා සිංහල ජාතිය වඳ කරන්න එවපු ආහාර කියලා තප්පුලයිද දන්නේ නැහැ... පහුගිය දින ටිකේත් නටාගෙන ආවා නාඩගමක්, සුළි සුළඟට ගහගෙන ගියා ඔක්කෝම...ඒ ශාප තමයි මේ මහපොළොවට කඩාගෙන වැටුනේ..

:       3       33

fairoosWednesday, 03 December 2025 05:54 PM

සහතික ඇත්ත භද්‍රානි... මම අද දැක්කා ගම්පළ පැත්තේ ෆේස්බුක් එකේ කමෙන්ට් කරලා තියෙනවා. බඩු බෙදන්නේ මුස්ලිම් අය විතරයි කියලා මෙහෙම ඉන්නකන් ඉතින් ලංකාවට අබ සරණයි තමයි.

:       1       12

SIRI Wednesday, 03 December 2025 05:09 PM

සුනාමි ව්‍යවසනයෙන් පස්සේ සිදුවුණා වගේ හොරකමක් ගසා කෑමක් වෙන්නේ නැති බව පෙනෙන්න තියෙන නිසා මුළු ලෝකයම නිර්ලෝභීව උදව් කරනවා වගෙයි පෙනෙන්නේ...

:       2       43

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 201 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 381 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site