IMG-LOGO

අර්බුදයට විසැඳුම් සුමන්දිරන් කියයි

(ඩයනා උදයංගනී)

වහාම අගමැතිවරයෙක් හා කැබිනට් මණ්ඩලයක් පත්කර ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්දිරන් මහතා පැවසීය.

මේ වන විට ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසයක් නොමැති බවත්, පවතින අර්බුදයන්ට වගකිව යුත්තේ ද ඔහු බවත් සුමන්දිරන් මහතා සඳහන් කළේය.

ජනතාවගේ ඉල්ලීම වී ඇත්තේ ද ජනාධිපතිවරයා ගෙදර යාම බැවින් ඔහු මේ අවස්ථාවේ රටේ සියලු බලතල දරා සිටීම නොකළයුතු බව ද හෙතෙම කීවේය.

හදිසි නීතිය කැඳවීම සමඟ පාර්ලිමේන්තුව ද කැඳවිය යුතු වුවත් ජනාධිපතිවරයා එසේ නොකළ බව ද සුමන්දිරන් මහතා පැවසීය.

 



අදහස් (5)

අර්බුදයට විසැඳුම් සුමන්දිරන් කියයි

Siri Wednesday, 11 May 2022 02:31 PM

කොටි ගොරවන තැනට රට පත්වී ඇත. ඔහොම යං...!

:       27       29

kasun Wednesday, 11 May 2022 03:15 PM

LTTE අයට කොහොමත් ඕනෑ වුණේ ඕක තමයි. ජවිපයටත් ලොකු වෙනසක් නැහැනේ..

:       19       23

Palitha sirilal Wednesday, 11 May 2022 05:11 PM

නිවැරැදි ක්‍රමයක්...

:       15       7

අන්ජුල Wednesday, 11 May 2022 06:23 PM

අවශ්‍ය අයට වුවමනා ආකාරයෙන් සියලු දේ වෙමින් පවතියි..

:       3       8

Less Thursday, 12 May 2022 05:56 AM

දැන් එතකොට රටේ තීන්දු තීරණ ගන්නේ මෙයා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 572 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1002 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site