(මහින්ද නිශ්ශංක)
මේ වසරේ අවසන් අර්ධ චන්ද්‍ර ග්‍රහණය දැක බලා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව උදා වී ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ තාරක විද්‍ය හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
එම අර්ධ චන්ද්‍ර ග්‍රහණය අද රාත්‍රී 11.31 ට පමණ දිස් වනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හොඳ දෙයක්...!