(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අර්ථසාධක අරමුදලට කිසිම හානියක් වන්නට ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අනෙක් අය අගමැතිකම එපා කියලා දුවද්දී තමා වගකීම බාර ගෙන රට ඉදිරියට අරගෙන ඇවිත් සිටින බව කී ජනාධිපතිවරයා අර්ථසාධක අරමුදලට සියයට නවයක් දෙන බවට පොරොන්දු වී තිබෙන බව සඳහන් කළේය.
මෙය තීරණය කළේ තමා නොව පොහොට්ටුවේ ආණ්ඩුවෙන් බවද ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම හානියක් වෙන්නේ නැතැයි කියන්නේ ඇයි..? රුපියලේ උඝ්‍ර කඩාවැටීමත් සමග මෙහි තැන්පත් කර තිබූ මුදල් වල වටිනාකම අඩකින් කඩා වැටුණා. ඒ මදිවට තව බදුත් අයකර ගන්නවා. මේ සියල්ලම කරන්නේ රට වැනසූ හොර නඩයක් රැකගන්න.
කියන පුද්ගලයාගේ කැරැට්ටුවේ හැටියට නම් "අර්ථසාධක අරමුදලට කිසිම හානියක් වන්නට", අර්ථසාධක අරමුදල සම්පූර්ණයෙන්ම වාෂ්ප කරලා දායිද දන්නේ නෑ
මේ මිනිහා කියන කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ .බලය වෙනුවෙන් ගෑනිත් දෙයි.කවුරුත් නැති වෙලාවේ ඕක ගත්තා නෙමෙයි.රාජපක්ෂලා එක්ක ඩීල් දාලා ඕක දුන්නා .පිනට ඇවිල්ලා තව වීරයා වෙන්නත් හදනවා .
නන්දසේන තොලොංචි වෙලා ගියා වගේ ඔය සෙට් එකම යන්න ඕනෑ...
මෙයා කියන්නෙම බොරු... අර්ථසාධක අරමුදලට වැඩේ දෙන්න තමයි සූදානම...
මෙයා දෙන සහතික අදෝ වාතයක් තරම්වත් වටින්නේ නැහැ
පින් රජා අපේ රටට කරපු එක වැඩක් මොකක්ද?
මෙයා කියන දේවල් විශ්වාස කරන්න බෑ. DDR නිසා අනාගතයේදී අරමුදලේ හිමිකරුවන්ට ලැබෙන ප්‍රතිලාභ අඩුවෙනවා.