
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද(21) අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම කතා නායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් පැවැත්වේ. කතානායකවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පෙරේදා ප්‍රකාශයක් කරමින් පැවසුවේ එම විශ්වාස භංගය සම්බන්ධයෙන් තීරණය තමා සභාවට පසුව දැනුම් දෙන බවයි.
නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විෂය පථයක් පැවරී නැති හෙයින් එවැනි අයෙකුට විශ්වාසභංග යෝජනාවක් ගෙනා නොහැකි බවට ආණ්ඩුවේ මන්ත්‍රීවරු තර්ක කරති. මේ අතර එම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායකයන් පාර්ලිමේන්තුවේදී ඊයේ රැස්වී සාකච්ඡා කළ බව ආරංචි මාර්ග සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අරුණගේ විශ්වාසභංගය ගැන අද තීරණයක්