
(සුජිත් හේවාජුලිගේ )
නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමේ හැකියාව සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ විවිධ අණ පනත්වල පැහැදිලි ආකාරයට සඳහන්ව නැති හෙයින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට ඇති හැකියාව සම්බන්ධයෙන් ස්ථිර මතයක් ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයද අපොහොසත්ව ඇතැයි වාර්තාවේ.
මේ අනුව විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් කතානායකවරයාටම තීරණයක් ගැනීමට සිදුවනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කළ හැකි ආකාරය සහ ඊට අදාළ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අණ පනත්වල විවිධ තැන්වල ඇති කරුණු කතානායකවරයාට පෙන්වාදීමට පමණක් ලේකම් මණ්ඩලය බලාපොරොත්තුවෙන් සිටින බව දැනගන්නට ඇත.
එම වාර්තාව කතානායකවරයාට අද හෙටම බාරදීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
94
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අරුණගේ විශ්වාසභංගෙන් මැතිසබේ ලේකම්වරුත් පඹ ගාලක