(මහින්ද නිශ්ශංක)
අරක්කු මුල ගණන් ඉහළ දැමීමට සිදුව ඇතැයි එම සමාගම් පවසයි.
නිෂ්පාදන වියදම් ඉහළ යාම නිසාත් අරක්කු අලෙවිය පහළ යෑම නිසා සිදුවන පාඩු අවම කර ගැනීමට සඳහා ඉදිරි දිනවල අරක්කු මිල ගණන් ඉහළ යනු ඇතැයි ද එම සමගම් පවසයි. සියයට 20ක පමණ බදු මුදල් ඉහළ දැමීමත් මෙම තත්ත්වය හේතු වී ඇතැයි ද එම සමාගමේ උසස් නිලධාරියෙක් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අරක්කු මිලත් ඉහළට ?
Pankumburage Saturday, 01 July 2023 03:32 PM
කෝටි ගණන් බදු ගෙවලත් නැහැලු ඉතින් පාඩු වෙන්නේ කොහොමද?
manjula Saturday, 01 July 2023 03:58 PM
අනේ මන්දා, බදු නොගෙවපු අයගෙන් ගන්නේ නැතිව, මහජනතාවට පටවනවා.
ranjith Saturday, 01 July 2023 04:17 PM
දුප්පත් මිනිස්සුන්ට තමයි ඔක්කොම නීති... හොර තක්කඩියන්ට ජනතාව සූරාකන්න ඉඩදීලා...
Nihansa Gamage Saturday, 01 July 2023 05:02 PM
කරන හැම දේම කරන්නේ පොඩි මිනිහාට... පෙට්‍රල් 95 අඩු කරලා රුපියල් 20කින්. එහි නවමිල වන්නේ රුපියල් 356 කි. 92 වැඩි කරලා 10කින්. එහි නව මිල වන්නේ රුපියල් 328 කි.
rangith Saturday, 01 July 2023 06:12 PM
මේ දෙගොල්ලෝ එකතු වෙලා ණය කාබාසිනියා කරපු දේශීය ණය අන්තිමට මේ දුප්පත් මිනිස්සුන්ගේ අර්ථසාධකයෙන් කපාගන්න යනවා. මේ අය මොන අපායක යන්නද?
pakeer Saturday, 01 July 2023 08:00 PM
මේ වගේ අයට කරන්න ඕනේ වැඩ මම දන්නවා. ඒවා කියන්න බැහැ.
පිංකිං Saturday, 01 July 2023 08:27 PM
අනේ, ණය ප්‍රශස්ත කරණය කළ සතුටට බොන්න හිටියේ...!