
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඈත මුහුදේදී හදිසි අනතුරකට ලක්වූ ඉරාන නාවික හමුදාවට අයිත් අයිරිස් ඩේනා නෞකාවේ තිස් දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් බේරා ගෙන කරාපිටිය රෝහලට රැගෙන ආ බවත් මෙවැනි අනතුරකදී ජාතිකත්වය නොබලා මානුෂීය වශයෙන් සලකා ඒ අයගේ ජීවිත ආරක්ෂා කිරීමට ඹීනෑම රටක් බැඳි සිටින බවත් බවත් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (04) පැවැසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd